හැටන් ශ්‍රි මාණික්ක පිල්ලේයාර් හිංදු කෝවිලේ තේරු උත්සවය නිමිති කර ගෙන පවත්වන ලද කිරි කල පෙරහැර 12වන දින විථි සංචාරය කරන ලදි.

හැටන් විල්ෆ්‍රඩ් පුර පත්තිනි හිංදු කෝවිලේ සිට ආරම්භවු එම කිරි කල පෙරහැර හැටන් සාත්තු නිවාස පාර, පැති විදිය, ප්‍රධාන විදිය ඔස්සේ ගමන් කර හැටන් ශ්‍රි මාණ්ක්ක පිල්ලේයාර් හිංදු කෝවිල දක්වා ගමන් කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts