Similar Posts
අත්තිඩිය අභය භූමියෙන් ගිනි අවි මතුවේ
ගල්කිස්ස, අත්තිඩිය, ඉදිගහදෙනිය පාර ආසන්නයේ අත්තිඩිය අභය භූමියට අයත් ළඳු කැලෑවක් තුල සඟවා තිබී විදෙස් රටක නිෂ්පාදිත 0.30 පිස්තෝල වර්ගයේ ගිනි අවි හතරක් සහ එම ගිනි අවි සඳහා යොදනු ලබන හිස් මැගසින් අටක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. ලඳු කැලෑව ආසන්නයේ මාර්ගයෙන් ගමන් ගත් පුද්ගලයෙකු යම් පාර්සලයක් සගවන ආකාරය දුටු ප්‍රදේශවාසි…
දොම්පේ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට
දොම්පේ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතුකල ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණවර්ධන සහ තවත් පුද්ගලයෙකු මැන්ඩි මත්ද්‍රව්‍ය සහ ගංජා සමඟ (07) දින අළුයම පානදුර වලාන දූෂණ මර්දන මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගත් බව පොලිසිය පවසයි. සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සන්තකයේ ගංජා ග්‍රෑම් 5ක් සහ අනෙක් සැකකරු සන්තකයේ මැන්ඩි ග්‍රෑම් 30 මෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා…
වනජිවී භාරය වසා දැමීමට කැබිනට් අනුමැතිය හිමි වේ
ශ්‍රි ලංකාවේ පාරිසරික හා වනජිවී උරුමයන් ආරක්ෂා කර ගැනීම පිණිස පිහිටා තිබු වනජිවී භාරය වසා දැමීම සදහා සංචාරක සංවර්ධන, වනජිවී හා ක්‍රිස්තියානි අමාත්‍යාංශය විසින් කර තිබු යෝජනාවට ඊයේ (15) දින කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. පරිසර සංරක්ෂණයට හා වනජිවී සංරක්ෂණයට අදාලව මෙකී වනජිවී භාරය දැනට කිසිදු ක්‍රියාකාරකම නොයෙදෙන අතර රාජ්‍ය මුදල් චක්‍රලේඛ 02- 2018 ට…
රටේ පාලකයෝ විසින් සෑම පවුලක්ම රටට ලක්ෂ 58ක ණයකරුවෙක් කරයි
සෑම පවුලක් ම රුපියල් ලක්ෂ 58 ක ණයකරුවන් බවට පත්ව ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාල සඳහන් කරන්නේ 2019 වසරෙන් පසු දේශීය ආර්ථිකය ඉහළ නැංවීමට නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා රජයන් කටයුතු නොකිරීම හේතුවෙන් එම තත්ත්වය උදාවී ඇති බවයි. දෛනිකව මෙරට සෑම පවුලක් ම රුපියල් 2,000 කින් ඔවුන්ගේ ණය…
යුද හමුදා සෙබළාගේ නිවසේ මත්ද්‍රව්‍ය
ගංජා ප්‍රවාහනය කරමින් සිටියදි අංකුඹුර පොලිස්ථානය මගින් අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබළෙකුගේ මිහින්තලය පිහිටි නිවස පරික්ෂා කිරීමෙන් පසුව කේරළ ගංජා මත්පැන් හා විදේශිය දුම්වැටි තොගයක් සමග ඔහුගේ බිරිද අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය පවසයි. යුද හමුදා සෙබළා කේරළ ගංජා ග්‍රෑම් පන්සියයක ප්‍රමාණයක් සමග අංකුඹුර පොලිස්ථානය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ නිවස පරික්ෂා කිරීම සිදුකරනා ලෙස…
අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත් කෙරේ
ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව අද (06) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත් කර තිබේ. රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීමටත්, මහජනයාට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහාත්, ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව පැවරී ඇති බලතල ප්‍රකාරව හදිසි නීතිය ප්‍රකාශයට පත්කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.