Similar Posts
පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර 10ක්
පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර 10ක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. අනිද්දා (02) සිට ලබන 5 වැනි දා දක්වා එම දුම්රිය ගමන්වාර ක්‍රියාත්මකයි. ඒ අනුව බෙලිඅත්ත, ගාල්ල හා කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රිය අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙනු ඇති. අනුරාධපුරයේ සිට ද කොළඹ කොටුව ඇතුළු ගමනාන්ත කිහිපයක් වෙත විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනයට…
බිත්තර ඇසුරුම්කරණය ට නිර්නායක
ඉදිරි සති දෙක ඇතුළත බිත්තර සදහා පනවා ඇති පාලන මිල සංශෝධනය සිදු කිරීමට නියමිත බව වෙළෙද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත. ඇසුරුම් කළ බිත්තර සදහා දැනට පනවා ඇති පාලන මිලෙන් අසාධාරණයක් සිදුවන බැවින් ඇසුරුම් කළ සුදු හා රතු හෝ දුඹුරු බිත්තර සදහා වෙන් වෙන් වශයෙන් පාලන මිල නියම කිරීමට නියමිතය. එහිදී ඇසුරුම්කරණයට…
හෙට හුදෙකලාවෙන් ඉවත් වන ප්‍රදේශ
කොළඹ දිස්ත්‍රික්කයේ පිටකොටුව, වෙරළබඩ සහ මට්ටක්කුලිය සහ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මීගමුව සහ රාගම යන ප්‍රදේශ හෙට අලුයම 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදවා හැරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. මට්ටක්කුලිය පොලිස් බලප්‍රදේශයේ පිහිටි රන්දිය උයන නිවාස සංකීර්ණය සහ ෆර්ගියුෂන් පාරේ දකුණු පෙදෙස හුදෙකලා භාවයේ පවතින බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ….
හොර පාරෙන් එන්නත් ගසා ගනියි
කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන් වලදි තමන්ට විශාල අසාධාරණයක් සිදුවන බව එන්නත් ලබා ගැනිමට ගිය ප්‍රදේශ රැසක ජනතාව චෝදනා කරති. කළුතර දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් රෝගින් වාර්තාවු ප්‍රදේශවල මේ දිනවලදි එන්නත් කිරිම ආරම්භ කර ඇත.මේ සෑම මධ්‍යස්ථානයකටම විශාල පිරිසක් පැමිණ සිටි අතර දිගු පෝලිම් දැකගතහැකිවිය. බොහෝ ස්ථානවල මිටරයේ පරතරය පවා නොතකා ජනතාව රැස්ව සිටින අයුරු…