Similar Posts
තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් බිරිය හිස මුඩු කරයි
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වී අදට වසර 12 ක් ගතවේ ඒ වෙනුවෙන් සාධාරණය ඉල්ලා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඊයේ (25) මෝදර කාලි අම්මාන් කෝවිලට ගොස් හිස මුඩු කර දේව කන්නලව්වක යෙදුනාය. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සිදුවූයේ 2010 ජනාධිපතිවරණයට දින දෙකකට පෙරයි. එනම් 2010 ජනවාරි 24 වැනිදාය. ඔහු හදිසියේ අතුරුදන්වීම බොහෝ දෙනාට අදහාගත නොහැකි සිදුවීමක් විය.
අතීතය පසෙකලා රට වෙනුවෙන් එක්වන්න
මේ මොහොතේ රට දැවැන්ත අනතුරකට ගොදුරු වී ඇති බැවින් ඉන් මිදිය හැක්කේ සියලුදෙනා එකට එකතු වීමෙන් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. අද (03) පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය ආරම්භයේ, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. එමෙන්ම රට ගොඩනැගීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුදෙනාට එක්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කරන බව ද…
ඩෙංගු රෝගීන් නොසිතූ ලෙස ඉහළට
මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම ඒකකය පවසන්නේ මේ දක්වා වාර්තා වී ඇතී රෝගීන්ගෙන් සියයට 50ක් බස්නාහිර පළාතෙන් හදුනාගෙන ඇති අතර මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වලින් ද සැළකිය යුතු ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බවය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික…
රිලවියන්ට ලූපයක්; දානපතියන්ගේ සහය පතයි
රිලා ගහනය පාලනය කිරීම සඳහා ගැහැනු රිලා සතුන්ට ලූපයක් දැමීම කෙරෙහි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ අවධානය යොමුව ඇත. මේ වන විට රිලා ගැහැනු සතුන්ගේ ඩිම්බ කෝෂවල ප්‍රමාණයන් ඇතුළු ලිංගික ප්‍රදේශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් අධීක්ෂණය කරමින් සිටින බව පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය අතුල දන්ගොල්ල සඳහන් කරයි. රිලා ගහනය අවම කර ගැනීම සඳහා ගැහැනු සතුන්ට…
බස් රථයක් සහ ලොරියක් ගැටීමෙන් 4 ක් මරුට: 13කට තුවාලයි(Update)
හුංගම, බටඅත ප්‍රදේශයේදී බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිව්දෙනෙකු මිය ගොස් 13 දෙනෙකු තුවාල ලබා ඇත. අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරු, බස් රථයේ ගමන්ගත් තවත් පුද්ගලයෙකු , කාන්තාවක් සහ වයස අවුරුදු 3ක කුඩා දැරියක් රන්න රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි. මියගිය…
රජයේ අමාත්‍යාංශ වලට සුළු සේවකයන් බඳවා ගැනීම අත්හිටුවන්න උපදෙස්
රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලට සුළු සේවකයන් බඳවා ගැනීම අත්හිටුවන්නැයි මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශවලට සහ දෙපාර්තමේන්තුවලට උපදෙස් දී ඇත. අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල සුළු සේවක කාර්ය මණ්ඩල සඳහා සේවකයන් බඳවා ගැනීම මඟින් තම ආධාරකරුවන්ට රැකියා ලබාදීමට දේශපාලනඥයන්ට ඉඩ ලැබී තිබිණි. සුළු සේවක, කම්කරු, කාර්යාල සහායක සහ මුරකරු යන රැකියා සුළු සේවක කාර්ය මණ්ඩලවලට අයත් විය. එම බඳවා…