හැටන් සාත්තු නිවාස මාර්ගයේ පිහිලි හතර ඇල මාර්ගය වල් බිහිවිමත් සමග එම ඇළ මාර්ගය මේ වන විට කැලෑවක් බවට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ හැටන් දික්ඔය නගර සභාවේ සේවකයන් මෙම ඇල මර්ගය නිසි ලෙස සුද්ද නොකිරිම හෙම්තුවෙන් මෙම ඇල මාර්ගය මෙසේ වල් බිහිවි ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories