හැටන් ආශ්රිත ප්රදේශයන්ට 10වන දින සවස් කාලය තුලදි ඇද හැළුන අධික වැසි හේතුවෙන් හැටන් හා දික්ඔය ප්රදේශවල ස්ථාන කිපයකම ජල ගැලිම් සිදු විය.
මෙම ජල ගැලිම් හේතුවෙන් හැටන් සාත්තු නිවාස ප්රදේශයේ නිවාස කිපයකටම ජල ගැලිම් හේතුවෙන් එම නිවාස හිමියන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්විය.
එමෙන්ම ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ හැටන් ශාඛාවටද ජලය ගලා යාමත් සමග එහි කටයුතුවලටද විවිධ බාධා එල්ලවිය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්