වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන ලෙසට ඉල්ලමින් දික්ඔය වතු කම්කරුවන් පිරිසක් දික්ඔයදි 11වන දින උද්ගෝෂනයක් පවත්වන ලදි.
රජය විසින් වැඩි කරන ලද රුපියල් 1700 දෛනික වැටුප තමන්ට ලබා ලෙසට වතු හාම්පුතුන් වෙත බල කරමින් ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන වතු කම්කරුවන් පිරිසක් විසින් දික්ඔය තේ කර්මාන්ත ශාලාව අසලදි මෙම උද්ගෝෂනය පවත්වන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts