NOROCHCHOLAI-POWER-PLANT

විදුලිබල මණ්ඩලයට අවශ්‍ය පරිදි හෙට (10) සිට විදුලිය විසන්ධි කිරීම සඳහා අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද (09) ප්‍රකාශ කළේය.

නොරොච්චෝල බලාගාරයේ ජනක යන්ත්‍රයක් නඩත්තුව සඳහා නතර කිරීම කැලණිතිස්ස බලාගාරය ක්‍රියාවිරහිතවීම ආදී කරුණු සලකා ලබා මෙම අවසර ලබාදුන් බව දී ඇත.

More Stories