Similar Posts
දීපාවලී අදයි
හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලී දිනය අදයි. විෂ්ණු දෙවිදුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමතුන් දීපාවලී සමරයි. තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියලු දෙනාට ද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිදුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වේද සාහිත්‍යයේ සඳහන්. හින්දු බැතිමතුන් මෙම දිනය සිහිපත් කර පහන් දල්වා…
ඔමික්‍රෝන් ආසාදිතයන් 45 දක්වා ඉහළට
මෙරටින් තවත් කොවිඩ් 19 ඔමික්‍රොන් ප්‍රභේදයේ ආසාදිත නව රෝගීන් 41 ක් හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්රතිශක්තිවේදය සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ටීවිටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙම නිවේදනය නිකුත් කර ඇත. මේ අනුව මෙරට සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් ඇත….
ගම්බිම් බලා යාමට බස් 7000ක්
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට ලංගම හා පෞද්ගලික බස් රථ හත්දහසක් යොදවා තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවසීය. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සම්බන්ධීකරණයෙන් බස් රථ තුන්දහසකුත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ හාරදහසකුත් යොදවා තිබෙන බවත් හෙතෙම කීවේය. තවත් පුද්ගලික බස් රථ තුන්සියක් ද සූදානම් කර…
තොණ්ඩමන් ආණ්ඩුව අතහරී
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල අවම කිරිම සදහා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ පුර්ණ සහයෝගය ලබාදිමට තම පක්ෂය (25) දින පැවති විශේෂ සාකච්ඡාවකින් පසු තිරණය කල බව එම පක්ෂයේ සභාපති , භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසිය. මාධ්‍යට (25) දින…
රුසියාව දැවැන්ත ප්‍රහාරයකට සැරසෙයි
රුසියාව යුක්රේන යුද්ධය සදහා උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගැනීමට සූදානම් වන බව ඇමෙරිකානු නිලධාරීහු සදහන් කරති. රොකට් මෙන්ම කාලතුවක්කු උණ්ඩ මිලියන ගණනක් උතුරු කොරියාවෙන් මිල දී ගැනීමට රුසියාව කටයුතු කරමින් සිටින බව එම නිලධාරීන් පවසා ඇත. යුක්රේන යුද්ධයට වගකිව යුත්තේ ඇමෙරිකාව බව පසුගියදා උතුරු කොරියාව පවසා තිබිණි. රුසියාව සිය බලය පාවිච්චි කරන තත්ත්වයට පත් වූයේ…
නීතිඥ සංගමය සහ දේශපාලන පක්ෂ අතර සාකච්ඡාවක්
ජනාධිපති , අගමැති , විපක්ෂ නායක , හිටපු ජනපති ඇතුළු ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරන පක්ෂ නායකයින් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡා කිහිපයක් පැවැත්විමට නියමිතව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ආණඩුවෙන් ස්වාධීන වූ පක්ෂ නායකයින් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡා…