Similar Posts
වෙඩි වැදුණු සද්දන්තයා දින 15කට පසු මරුට.
වැලිකන්ද සුසිරිගම වැව් ඉස්මත්තේ වෙඩි වැදී තුවාල ලබා දින 15ක් පමණ දැඩි වේදනාවෙන් පසු වූ වන අලියෙකු මියගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මෙම අලියා වැලිකන්ද බෝ අත්ත ප්‍රදේශයේ සිට මීට දින 15 කට පමණ පෙර සුසිරිගම වැව් ඉහත්තාවට පැමිණ වේදනාවෙන් සිටිනු දැක ගැමියන් විසින් කිහිපවතාවක් ම වනජීවී නිලධාරින් ට දැනුම් දී ඇත. “මේ අලියා තුවාල වෙලා…
තවත් පෞද්ගලික රෝහලක් වැසෙයි
කෑගල්ල නගරයේ පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමා එහි සිටි සේවකයින් සහ රෝගීන් නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ, කෑගල්ල – බල්ලපාන ප්‍රදේශයේ පදිංචි අයෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟයි. එම පුද්ගලයා පෙරේදා දිනයේදී මෙම පෞද්ගලික රෝහලට පැමිණ ඇති බවයි කෑගල්ල නගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක බණ්ඩාර අත්තනායක සඳහන් කළේ.
තවත් විදුලි බලාගාරයක් අක්‍රිය කරයි
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස Sojitz පෞද්ගලික විදුලි බලාගාරය මේ වනවිට අක්‍රිය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. මේ හේතුවෙන් මෙගාවොට් 160ක පමණ ප්‍රමාණයක් ජාතික පද්ධතියට අහිමි වන බව එම මණ්ඩලය සඳහන් කළේය. කෙසේවෙතත් පවතින විදුලි අර්බුදය හමුවේ මෙම බලාගාරය අක්‍රිය කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. ලංකා විදුලිබල මණ්ඩලයේ බලාගාර සඳහා ඉන්ධන…
ගෑස් ඇතැම් හෝටල් හිමියන් විසින් තැරවුකරුවන් යොදා එක් රැස් කරයි
ගෑස් අලෙවි නියෝජිතයන් වෙත ලැබෙන ගෑස් නගරයේ ඇතැම් හෝටල් හිමියන් විසින් තැරවුකරුවන් යොදා එක් රැස් කිරිමත් සමග ප්‍රදේශයේ සමන්ය පිරිස් සදහා ගෑස් ගබා ගැනිමට නොහැකි තත්වයක් උදා විමත් සමග එම පිරිස් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. ගෑස් අලෙවි කරනු ලබන සෑම නියෝජිත ආයතනයක් වෙතම මෙම සමහර හෝටල් හිමියන් තැරවුකරුවන් යොදවමින් ගෑස් එකතු කිරිමට පිටවර ගැනිමත් සමග …
දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු එක්දින තරඟය අද
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය අද (02) පැවැත්වේ. තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වීමට නියමිතය. එම තරඟය අද පස්වරු 2.30ට ආරම්භ කිරීමට සූදානම් කර තිබේ. ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරඟාවලිය ජයග්‍රහණය කිරීම තම ප්‍රධාන අරමුණ බව දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා පැවසීය.
5,000 දීමනාව අලුත් අවුරුද්දට
අඩු ආදායම්ලාභීන් සහ සමෘද්ධිලාභීන් වෙනුවෙන් ලබාදීමට තීරණය කළ රුපියල් 5,000 දීමනාව අලුත් අවුරුද්දට පෙර ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එළඹෙන 12 සහ 13 යන දිනවලදී මෙම දීමනාව ලබා දෙනු ඇති. රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් රජය මගින් මෙම දීමනාව ලබාදීමට සැලසුම්කර ඇති බවයි. ඒ අනුව සමෘද්ධිලාභී පවුල්, අඩු…