Similar Posts
ජනතා නියෝජිතයින් අසූවකට අල්ලස් දූෂණ චෝදනා
අල්ලස් සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන් ඇතුළු විවිධ තරාතිරම් වල දේශපාලඥයන් 80 දෙනකු ඇතුළු 386 දෙනකු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. මෙයට අමතරව අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු ඇතුළු පුද්ගලයන් හතළිස් දෙදෙනකුට එරෙහිවද විමර්ශන පවත්වන බව එම කොමිෂන් සභාව පවසයි. මෙම…
කිරිපිටි 355කින් සිමෙන්ති200කින් තිරිඟු පිටි 20කින්
කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්තිවල පාලන මිල ඉවත් කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. තිරිඟු පිටි, කිරි පිටි, ගෑස් සහ සිමෙන්ති සඳහා මෙතෙක් පැවති පාලන මිල ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය සහ ජනාධිපතිවරයා අතර ඊයේ පැවති විශේෂ රැස්වීමේදී තීරණය කෙරුණා. ඒ අනුව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය රාජ්‍ය අමාත්‍යවරයා සමඟ අද පෙරවරුවේ සිචුතඝ සාකච්ජාවේදී…
අද සිට රෝහල් ලෙඩ වීම ඇරඹේ
දිවයින පුරා රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අද (02) දිනයේ ඌව පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනයට එක්වන බව සඳහන්. එම සංගමය පවසන්නේ පැය 24ක් පුරා මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි. අනතුරුව එළඹෙන 03 වනදා උතුරු පළාතේත්, 06 වනදා වයඹ පළාතේත්, 07…
ගොවීන් රජයට වී දීමට මැලිවෙයි
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු මාසයකට වැඩි කාලයක් පුරා තමන් විසින් සිදු කළත් ගොවීන් වී තොග තමන් වෙත ලබා දීමට මැලි වී ඇතැයි වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ කටයුතුවල ප්‍රගතිය පිළිබද ව අප කළ විමසුමකට පිළිතුරු…
අපට ආයෙත් ඉස්කෝලෙ යන්න උදවු කරන්න
මවුවරුන්ට දරු ප්‍රසූතියකදී වැලඳෙන වැදූගෙයි සන්නිය නමැති මානසික රෝගයක් නිසාවෙන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින දියණියන් දෙදෙනකු කිරිඅම්මා කෙනකු සහ දෙදරු මවක පිළිබඳ පුවතක් ගලේවෙල දැඹව ප්‍රදේශයෙන් වාර්තා විය. ආර්.එම්. ශිරාණි සේනානායක තිස්පස් හැවිරිදි දෙදරු මවක් මෙම දරුණු රෝගී තත්ත්වයට පත්ව සිටින්නීය. විවාහ වී සිටි යුද හමුදාවේ සෙබළකු බව ඇය කියයි. දෙවැනි දියණිය ඉපදී වසර එකහමාරක්…
හෝටලයක උඩු මහලින් ඇද වැටී විදේශිකයකු මරුට
විදේශිකයෙකු හෝටලයක තිස් තුන් වැනි මහලින් බිමට වැටි මිය ගොස් ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ ඕස්ටේ්රලියානු ජාතික Mcmurtrie Paul James නැමැති 52 හැවිරිදි ජාතිකයෙකි. සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති මොහු යුනියන් පෙදෙස පිහිටි ප්‍රසිද්ධ හෝටලයක තිස් තුන් වැනි මහලේ කාමරයක නවාතැන් ගෙන සිට ඇත. මොහු සමඟ තවත් පුද්ගලයෙකු නවාතැන් ගෙන සිට ඇති…