Similar Posts
ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ගම්මානය
නුවරඑළිය ප්‍රදේශයේ නිර්මාණය වන ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ගම්මානයේ ගොවීන් හතළිස්දෙනකු සඳහා ඊජිප්තුවෙන් ගෙන්වන ලද අනර්ඝ තත්ත්වය ස්ට්‍රෝබෙරි පැළ , ඒ සඳහා අවශ්‍ය දියර පොහොර බෙදාදීම සහ එම පැළ සුභ මොහොතින් සිටුවීම සිදු කෙරිණ. නුවරඑළිය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් බී. එච්. ඒ. දිල්හානි මහත්මිය , නුවරඑළිය ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිළධාරී ජයන්ත බාලසූරිය මහතා හා…
දික්ඔය මන්ත්‍රිවරුන් පිරිසට කොවිඩ් නෙගටිව්
හැටන් දික්ඔය නගර සභාවේ සභාපති උප සභාපති ලේකම් ඇතුළු නාගරික මන්ත්‍රිවරුන් පිරිස කොවිඩ් ආසාදිතයන් නොවන බවට පි. සි. ආර්. පරික්ෂනවලින් අනාවරණයවී ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්නන් මහතා පවසයි. හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකු කොවිඩ් ආසාදියකු ලෙසට හදුනා ගැනිමත් සමග එම නාගරික මංත්‍රිවරයා සමග තවත් නාගරික මන්ත්‍රිවරයකුගේ උපන් දින…
වෙඩි තැබීමේ නියෝගයට පාර්ශව රැසකගේ විරෝධය
ජනතාව නීතිය අතට ගතහොත් රටට අනාගතයක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසයි. මහජන දේපළ කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තබන ලෙස ත්‍රිවිද හමුදාවට, ඊයේ රාත්‍රියේ සිට ලබාදී ඇති නියෝගය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියි. වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ සාමාජික රවී කුමුදේශ් ද…
තොරතුරු කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ සිවිල් සංවිධානවල දැඩි අවධානය!
තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ සිවිල් සමාජ සංවිධානවල දැඩි අවධානය යන මැයෙන් නිකුත් වූ මාධ්‍ය නිවේදනය හා බැඳේ – වසර 2021 දෙසැම්බර් මස 22 වැනිදින කොළඹදී දිගුකලෙක පටන් ශ්‍රී ලාංකේය පුරවැසි සමාජය ඉමහත් අපේක්ෂාසහගතව පසුවූ සමාජ හා දේශපාලන ප්රතිසංස්කරණයක් වූයේ තොරතුරු දැනගැනීමේ පනතක් මෙරටේ නීතිගත වීමයි. එවැන්නක් මෙරටෙහි සම්මත වීම නිසැකවම අප රටෙහි…
නොබෝ දිනකින් “මෙගා භූමි කම්පාවක්” ඇතිවීමේ අනතුරු ඇඟවීමක්
නොබෝ දිනකින් ජපානයේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් “මෙගා භූමි කම්පාවක්” ඇතිවීමේ අවදානමක් තිබෙන බවට විශේෂඥයින් අනතුරු අඟවා තිබේ. දකුණු දෙසින් පිහිටි ප්‍රධාන දූපතක් වන කියුෂු හි රික්ටර් ඒකක 7.1 ක භූමිකම්පාවක් පසුගිය බ්‍රහස්පතින්දා ඇතිවූ අතර පසුව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණත් මරණ හෝ විශාල හානියක් වාර්තා වී තිබුනේ නැති අතර “මෙගා භූමි කම්පාවක්” ගැන අනාවැකිය…