Similar Posts
පාස්කු විමර්ශනය අවසන් කිරීමට යයි
ඉදිරියේදී තවත් “සාර්ථක පියවර” කිහිපයක් ගෙන පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන අවසන් කිරීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්යක්ෂ ජාලිය සේනාරත්න මහතා පවසයි. ඒ මහතා පැවසුවේ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රේගු නිලධාරියකු, නීතීඥයකු, රිෂාඩ් බදූර්දීන් මහතාගේ සොහොයුරෙකු ඇතුළු කිහිපදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි. මේ වනවිට පොලිසිය විසින් ප්‍රසිද්ධ චරිත කිහිපයක් අත් අඩංගුවට…
කොලොම්බියාවෙන් “මූ” නමින් තවත් කොවිඩ් ප්‍රභේදයක්
කොලොම්බියාවෙන් හඳුනාගත් කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් “මූ” යන නමින් නම් කර තිබේ. විද්‍යාත්මකව බී. 1621 නමින් හැඳින්වෙන එය වඩාත් උනන්දුවක් දැක්විය හැකි ප්‍රභේදයක් ලෙස වර්ගීකරණය කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කොලොම්බියාවෙන් පළමු වරට ජනවාරි මාසයේදී හඳුනාගත් “මූ” කොවිඩ් ප්‍රභේදය විකෘතීතා රාශියකින් යුක්ත වන අතර එය කොවිඩ් මර්දන එන්නත්වලට…
විශාල රාජ්‍ය සේවය නඩත්තු කිරීමට ලංකාවේ ආර්ථිකයට හැකියාවක් නෑ – පිලිප් දිසානායක අපි රජයකින් සියල්ල බලාපොරොත්තු වෙනවා.
සිවිල් සංවිධාන ව්‍යාපාරයන් විවිධ දේශපාලන අරමුණු හා තේමාවන් ඔස්සේ කාලයක් තිස්සේ ජනතාව දැනුවත් කිරීම් සිදු කළත් ඊට කිසිවිටෙකත් ආර්ථික කරුණු මුල් වුනේ නැහැ. 2017 පසුව කාලය තුළ තමයි අපි ආර්ථික කරුණු අපගේ සිවිල් සංවිධාන ක්‍රියාකාරකම් වලට ඇතුළත් කළේ. 2017 දී ආර්ථිකය අවධානම් කලාපයකට ඇතුළත්වෙමින්පවතින බව අපට අවබෝධ වුනා. ඒ නිසාම අපි ඒ ගැන දැනුමක් තියෙන…
නිවසක මිය ගොස් සිටි පුද්ගලයකුගේ මල සිරුරක් හමුවේ
හැටන් හිජ්රා පුර ප්‍රදේශයේ නිවසක මිය ගොස් සිටි පුද්ගලයකුගේ මල සිරුරක් හැටන් පොලිසිය විසින් 12වන දින සොයාගෙන ඇත. මෙම මල සිරුර ත්‍රිරෝධ රථ රියදුරකු වන පලනි ආන්ඩ්රි නැමැති පුදද්ගලයකුගේ බවටද හැටන් පොලිසියේ නිලධාරින් විසින් අනාවරන කර ගෙන ඇත. මෙයට දින තුනකට පමන පෙර සිටම මෙම පුද්ගලයාගේ ත්‍රිරෝධ රථය නිවස ඉදිරිපිට නවතා තිබිම සම්බන්දයෙන් සැක සිතු…
තවත් වන්දනාකරුවන් පිරිසක් දිවයිනට
දඹදිව වන්දනා චාරිකාවල නිරත වූ තවත් ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 243 ක පිරිසක් ඊයේ රාත්‍රී ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කරයි. මෙම පිරිස නීරෝධායන කටයුතු සදහා විශේෂ බස් රථ 05 ක් සහ ඔවුන්ගේ බඩුබාහිරාදිය සහ ගමන් මලු රැගෙන යෑම සදහා…