දුම්රිය ආරක්ෂක සේවය සඳහා නව නිලධාරීන් 180 දෙනෙකු බඳවා ගැනීමට දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා සදහන් කරයි.

මේ වනවිට දුම්රිය ආරක්ෂක සේවයේ පුරප්පාඩු 253 ක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

More Stories