අද(17) සිට ලබන 19 වැනිදා දක්වා දුම්රිය ගමන්වාර 88ක් අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන මෙලෙස දුම්රිය ගමන් වාර අඩු කර ඇතා බව සදහන්.

More Stories