Similar Posts
COVID-19 මැකෝ සීරුවෙන් තබයි
නව කොරොන වයිරස් COVID-19 ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින තත්වයක් තුළ මෙරට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට එයින් කිසියම් බලපෑමක් විය හැකිදැයි මැතිවරණ කොමිසමේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ. ලංකාවට මෙතෙක් එවැනි අවධානමක් නැතැයි අදාළ බලධාරීන් පැවසුවද ඒ පිළිබඳව සෝදිසියෙන් සිටීමේ වැදගත්කම මැතිවරණ නිරීක්ෂකයින් විසින් පෙන්වා දී ඇතැයි ද වාර්තාවේ.
ලංගම ඩිපෝ තුල රියදුරු හා කොන්දොස්තර හිගයක්
හැටන් ලංගම ඩිපෝව තුල පවතින රියදුරු හා කොන්දොස්තර හිගය හේතුවෙන් ඵම ඩිපෝව මගින් ධාවනය කරවන බස් රථ නිසි ලෙස ධාවනය කරවිමට නොහැකිවිමෙන් ප්‍රදේශයේ බස් මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ නිළධාරියකු පවසන ලද්දේ මේ වන විට මෙම ඩිපෝව තුල රියදුරන් 25ක හා කෝන්දොස්තරවරුන් 30 දෙනකුගේ…
කටුනායක කොළඹ අධිවේගී මාර්ගය වසා තැබෙන වෙලාව මෙන්න
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා අද (24) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ඒ අනුව හෙට පස්වරුවේ කොළඹ මාර්ග කිහිපයක් ද අවස්ථා කිහිපයකදී වසා තැබෙන බවය. මේ අනුව අද පස්වරු 2…
ජනපති නියමයන් නොතැකු තවත් ලීසිං සමාගමක සීසර්වරුන්ට වැඩ වරදි
මෝටර් රථයක් ලීසිං සමාගමක සීසර්වරුන් විසින් පැහැරගෙන යාමට තැත් කිරීමේ දී එම සීසර්වරුන් නිට්ටඹුව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර ඇත. මෝටර් රථය පැහැරගෙන යාමට අදාළ ලීසිං සමාගම විසින් සීසර්වරුන් පැමිණි අවස්ථාවේ දී මෝටර් රථයේ හිමිකරු පොලීසියට දුරකතන ඇමතුමක් ලබා දී ඇති අතර වහාම ක්‍රියාත්මක වූ පොලීසිය පැහැරගැනීමට පැමිණි පුද්ගලයින් අත් අඩංගුවට ගෙන…
කැලණිතිස්ස බලාගාරයට ඩීසල් ලබාදී නෑ
විදුලිය නිෂ්පාදනයට කැලණිතිස්ස බලාගාරයට මෙතෙක් ඩීසල් ලබා දී නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක හා අතිරේක සාමාන්‍යාධිකාරි ඇන්ඩෲ නවමුණි මහතා සඳහන් කළේ, පසුගිය 02 වැනිදා සිට එම බලාගාරයේ කටයුතු ඇනහිට ඇති බවය. මේ අතර, සපුගස්කන්ද විදුලි බලාගාරයට අවශ්‍ය ඉන්ධන හෙට දිනයටත් ලබා දීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟතාව පළ කර ඇති බව…