Similar Posts
බිත්තර පාලන මිල ඉවත් කිරීම කූට වෙළදුන්ට වාසියක්
බිත්තර පාලන මිල ඉවත් කිරිමත් සමග සමහර වෙළදුන් හිතු හිතු ලෙස බිත්තර මිල ඉහල දැමිමත් සමග බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට බිත්තරයක මිල රුපියල් 58 සිට 68 දක්වා විවිධ මිල ගනන්වලට විකිනිම සිදු කරන බව බොහෝ පිරිසක් පවසති. මෙකි සමහර කූට වෙළදුන් බිත්තර පාලන මිල ඉවත් කිරිම තම වාසියක් බවට හරවා…
කඳුරට දෙමළ ප්‍රජාව සමාජයට ඒකාබද්ධ කරීමට කමිටුවක්
කඳුරට සම්භවයක් ඇති දෙමළ ජනතාව තවදුරටත් ශ්‍රී ලාංකේය සමාජයට ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කඳුරට සම්භවයක් ඇති දෙමළ ජනතාවගෙන් ඇතැම් පිරිසක් සාර්ථක ලෙස ශ්‍රී ලාංකීය සමාජයට ඒකාබද්ධ වී ඇති නමුත්, තවත් පිරිසක් එහිදි අසාර්ථක වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන්ට සහාය වීමට කටයුතු කරන…
සෑම කොරෝනා මරණයකටම ජනාධිපති වගකිව යුතුයි
කොරෝනා ආසාදිත වී සිදුවන සෑම මරණයකටම හා සෑම කදුළකටම ජනාධිපති වගකිව කිවයුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. පවතින කොරෝනා ව්‍යාප්ති තත්ත්වය මත අනිවාර්යෙන්ම දැඩි සංචරණ සීමා පැනවිය යුතු බව ඔහු පෙන්වා දෙයි. දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය කාර්යය සාධක බලකාය ප්‍රතිසංස්කරණය කළ යුතු බවද පවසන මන්ත්‍රීවරයා මේ පිළිබඳව මීට පෙර…
කාසල්රි ජල මට්ටම ඉහළට
කාසල්රි ජලාශය ආශ්රිත ප්‍රදේශයන්ට පවතින වැසි හේතුවෙන් එම ජලාශයේ ජල මට්ටම මේ වන විට සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ජලාශය ආශ්රිත ප්‍රදේශය සදහා මේ වන විට විටින් විට පවතින තත්වයන් මත ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බවත්…
සුදු ළූණු වංචාව හොයන්න පත්තර කර්තෘවරු ගාවගන්න එපා
ලංකා සතොස ආයතනයේ සම්බන්ධව මෑතකදී අනාවරණය වූ සුදුළූණු වංචාව පිළිබඳව වාර්තා කළ මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමෙන් වලකින ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියි. කැබිනට් මණ්ඩල මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ පුවත්පත් කිහිපයක කර්තෘවරුන් ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…