Similar Posts
විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියා වෙනුවෙන් සමාජ ක්‍රියාකාරීන් පෙරට
බැංකු පොළී අනුපාතය වැඩි කිරීමට එරෙහිව තැපැල් වෘත්තීය සමිති විසින් පැවැත්වූ විරෝධතාවය අතරතුර දී පොලිසිය විසින් මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම විරෝධතා පාගමන විසුරුවා හැරීම සඳහා පොලීසිය බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ දී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළේය. මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පොලිසිය විසින් පහර දී, හිසකෙස්වලින් ඇද බාරයට ගත් ආකාරය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය…
ගොවියාගේ මළගම !
ගලෙන්බිදුණුවැව නගරදී පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් ගලෙන්බිදුණුවැව හුරුළු ගොවි සංවිධානය එකාබද්ධ ගොවි සංවිධාන රැසක් හා සමස්ථ ලංකා එකාබද්ද ගොවි සංවිධානය දැවැන්ත විරෝධතාවක් පැවත්වූහ. ගොවියා ගේ මළගම යන තේමාව යටතේ මිනී පෙට්ටියක් ඔසවාගත් ජනාධිපතිතුමා චීන ජාතිකයෙක් ඉන්දියන් ජාතිකයෙක් හා ඇමරිකා ජාතිකයෙක් නියෝජනය වන පරිදි ඊට සමානව ඇඳුමෙන් සැරසුණු විරෝධතාකරුවන් සිව් දෙනකු මිනී පෙට්ටිය රැගෙන නගරයේ පුරා…
ඒකාධිපතිත්වය පරදවා දිනූ නිදහස රැක ගත යුතුයි- ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ
නිදහස ලැබී වසර 71 ක් ගත වුවත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කථා කළ රජයක් මෙතෙක් නොතිබුණු අතර ඔවුන්ගේ ප්‍රශ්න කථා කළේ උණ්ඩයෙන් බවත් ඉන් සියලූ ප්‍රශ්න යටපත් කළ බවත් මාධ්‍යවේදී ජනුර් කිචිලාන් මහතා පවසයි. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව මාධ්‍යවේදීයෝ ඝාතනය කිරීම්, පොදු දේපල සොරකම් කිරීම් කළා පමණක් නොව මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ ශරිර කොටස්ද හොරකම් කර ඇති බව…
රුසියාවේ ඉහළම හමුදා ජෙනරාල්වරයෙකු වන මේජර් ජෙනරාල් ඇන්ඩ්‍රි මරුට(වීඩියෝ)
යුක්රේන හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් රුසියාවේ ඉහළම හමුදා ජෙනරාල්වරයෙකු වන 47 හැවිරිදි මේජර් ජෙනරාල් ඇන්ඩ්‍රි සොකොවිට්ස්කි මිය ගොස් තිබෙනවා. රුසියානු ජෙනරාල්වරයාගේ මරණය පිළිබඳ පුවත වාර්තා වූයේ යුක්රේනයේ රුසියාවේ විශේෂ හමුදා මෙහෙයුමෙන් සතියකට පසුවයි. Maj. Gen Sukhovetskiy last year: “We train our officers to fight online: you see, you destroy” Seems Ukrainian officers stole…
කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත සම්මත කරයි
කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත දැඩි කොන්දේසි මත සම්මත කර තිබේ. අද (08) පාර්ලිමේන්තුවේ දී මේ ගැන අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, “අපි මෙය දැඩි කොන්දේසි මත සම්මත කළා. ඒ කොන්දේසි තමයි කලින් කිව්වා නියාමන ආයතනයක් නැතුව කැසිනෝවලට ලයිසන් දෙන්න තමා මේක ගෙනාවේ. අපි…
ඊයෙත් වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වන්නේ කොළඹින්
ඊයේ දිනයේත් වැඩ්ම රෝගීන් ගණනක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.ඒ රෝගීන් 148කි. ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 111ක් සහ කෑගල්ලෙන් රෝගීන් 64ක් ද අනෙක් 212දෙනා සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා විය. මෙරට වෙෙරසය ආසාදනය වූ රෝගින් ගණන 47839ක් වන අතර ඉන් පුද්ගලයින් 40837ක් පුර්ණ ලෙස සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. කොරෝනා වැළදීමෙන් සිදුවූ මරණ ගණන…