Similar Posts
බස් රියදුරුට කොරෝනා
කොවිඩ්-19 ආසාදිත කාන්තාවක ලෙස හඳුනාගත් යාපනය පුංකුඩිතිව් ප්‍රදේශයේ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් සේවිකාව ගමන් ගත් ලංගම බස් රථයේ රියැදුරුටද කොවිඩ් ආසාධනය වී ඇතැයි තහවුරු වී ඇත. මෙම තරුණිය ඉකුත් 03 වැනිදා කොළඹ සිට පේදුරුතුඩුව දක්වා ගමන් කළ ශ්‍රී ලංගම බසයෙන් යාපනයට ගොස් ඇති අතර ඇයට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූයේ ඉකුත් 5 වැනිදායි.
සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්
මේ දිනවල කිසියම් පුද්ගලයෙකුට උණ, ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුබව ජාතික බෝවන රෝග මධ්‍යස්ථානයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි. උණ හෝ ඇඟපත වේදනාව ඇත්නම් පැරසිටමෝල් හැර අනෙකුත් වේදනා නාශක ලබානොගන්නා ලෙසත් ඉක්මනින් රුධිර පරීක්ෂාවක් සිදුකර ගන්නා ලෙසත් වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙරට ඩෙංගු රෝග ව්‍යාප්තිය…
සෞඛ්‍ය ලොක්කෝ පිළිකා එන්නතෙනුත් කෝටි 11 ගසාකයි
ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන කරද්දී පිළිකා රෝගී්න් සඳහා භාවිතා කරන ‘රිටොක්සිනන්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රුපියල් කෝටි 11 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක්ද අනාවරණය වී…
ගුරුවරුන් හෙට (26) ලෙඩ වෙයි
සියලූ ගුරු , විදුහල්පතිවරුන් හෙට (26) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරත වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පවසයි. කැඳවුම්කරු ජෝශප් ස්ටර්ලින් මහතාකියා සිටියේ එදින පෙ.ව. 9.30 ට බත්තරමුල්ල බුද්ධදාස කී‍්‍රඩාංගනය අසලින් ආරම්භ වන පා ගමනින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ උද්ඝොෂණයේ නිරත වීමට කටයුතු යොදා ඇති බවයි.
බිත්තර පාලන මිල ඉවත් කිරීම කූට වෙළදුන්ට වාසියක්
බිත්තර පාලන මිල ඉවත් කිරිමත් සමග සමහර වෙළදුන් හිතු හිතු ලෙස බිත්තර මිල ඉහල දැමිමත් සමග බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට බිත්තරයක මිල රුපියල් 58 සිට 68 දක්වා විවිධ මිල ගනන්වලට විකිනිම සිදු කරන බව බොහෝ පිරිසක් පවසති. මෙකි සමහර කූට වෙළදුන් බිත්තර පාලන මිල ඉවත් කිරිම තම වාසියක් බවට හරවා…