Similar Posts
පාස්කු පෙත්සම්වලින් රනිල්ගේ නම ඉවත් වෙයිද?
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව ඔහුට එරෙහිව නඩු කටයුතු පවත්වාගෙන යාමට නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කළ ඉල්ලීමට පාර්ශ්ව කිහිපයක් විරෝධය පළ කළේය. නීතිඥ සංගමය, කතෝලික පියතුමන්ලා, පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත් පුද්ගලයින් සහ මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙම…
තුර්කියේ ශ්‍රී ලාංකිකයින් ගැන හැකි වහාම දැනුම්දෙන්න
තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතීනම් ඒ පිළිබඳව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශය වෙත වහාම දැනුවත් කරන ලෙස තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක මහත්මිය පැවසීය. ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු වෙතොත් දැනුම්දීමට සහ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ විමසීම සඳහා පහත දුරකථන අංක හරහා තුර්කි තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැක. 00903124271032 00905344569498 තුර්කිය…
යුද හමුදා කඳවුරු තුල ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය හා හමුදා ලාංජන පමණයි
දිවයින පුරා විසිරී ඇති සියලුම යුද හමුදා කඳවුරු තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ලාංඡනය සහ යුද හමුදා ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කර තිබේ. ඒ් අනුව යුද හමුදා කඳවුරු තුල වෙනත් ඡායාරූප වෙනුවට රාජ්‍ය ලාංඡනය හා යුද හමුදා ලාංඡනය පමණක් මින් ඉදිරියට ප්‍රදර්ශනය කෙරෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත්…
මධ්‍යම කදුකරයේ මීදුම වැඩි වෙයි
මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාවත් සමග සමහර මාර්ගවල විටින් විට පවතින මීදුම් තත්වයන් හේතුවෙන් විවිධ අනතුරු ඇතිවිමේ අවචදානමක් හට ගෙන ඇත. මෙම දිනවල මෙම ප්‍රදේශයන්ට විටින් විට දැඩි වර්ෂාවක් පවතින අතර හැටන් කොළඹ, හැටන් නුවරඑළිය යන ප්‍රධාන මාර්ගවල මෙන්ම සමහර අතුරු මාර්ගවලද විටින් විට දැඩි මීදුම් තත්වයන් පැවතිමත් සමග එම මාර්ග ලිස්න…