Similar Posts
සොබාදහමට පෙම්බඳින ඔබ වෙනුවෙන් ‘කුරුළු පාරාදීසයක්’ කූරාඩෝ ART ගැලරිය
කලාවට සහ සොබාදහමට ලැදි ඔබ වෙනුවෙන්, ‘කුරුළු පාරාදීසයක්’. මේ කුරුළු පාරාදීසයේ ඉන්නවා, ‘පෑනෙන් සිතුවම් කළ අපූරු කුරුළු විශේෂ’ ගොඩක්. ඒ වගේම බතික් කලාව මුහුකරගෙන නිම වූ සුන්දර පක්ෂි නිර්මාණයන් ද කූරාඩෝ ART ගැලරියට ගොඩවෙන ඔබට දැකගත හැකියි.ඉතින් කලාවට කැමති හැමෝම වෙනුවෙන් කොළඹ 5හි පිහිටි කූරාඩෝ ART ගැලරිය එළඹෙන 26 වැනිදා වෙනකල් විවෘතයි..
මහජන හදිසි අවස්ථා තත්ත්වයක්
ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිතුක් කර තිබේ. එය ඊයේ(01) සිට ක්‍රියාත්මක බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි. රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් උද්ගත වී ඇති හෙයින් මහජන ආරක්ෂාව සහ රටේ යහ පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහාත්, ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා…
විශාල රාජ්‍ය සේවය නඩත්තු කිරීමට ලංකාවේ ආර්ථිකයට හැකියාවක් නෑ – පිලිප් දිසානායක අපි රජයකින් සියල්ල බලාපොරොත්තු වෙනවා.
සිවිල් සංවිධාන ව්‍යාපාරයන් විවිධ දේශපාලන අරමුණු හා තේමාවන් ඔස්සේ කාලයක් තිස්සේ ජනතාව දැනුවත් කිරීම් සිදු කළත් ඊට කිසිවිටෙකත් ආර්ථික කරුණු මුල් වුනේ නැහැ. 2017 පසුව කාලය තුළ තමයි අපි ආර්ථික කරුණු අපගේ සිවිල් සංවිධාන ක්‍රියාකාරකම් වලට ඇතුළත් කළේ. 2017 දී ආර්ථිකය අවධානම් කලාපයකට ඇතුළත්වෙමින්පවතින බව අපට අවබෝධ වුනා. ඒ නිසාම අපි ඒ ගැන දැනුමක් තියෙන…
අනුරාධපුර වකුගඩු රෝග නිවාරණ මධ්‍යස්ථානය මී රජ දහනක්
අනුරාධපුර ශික්ෂන රෝහල් පරිශ්‍රයේ පිහිටි වකුගඩු රෝග නිවාරණ මධ්‍යස්ථානය මීයන්ගේ රජ දහනක් බවට පත්විමෙන් රෝගින් කාර්ය මණ්ඩලය දැඩි අසීරුතාවයකට පත්වි සිටිනා අතර හෙදියන් දෙදෙනෙකු මීයන්ගේ සපාකෑමට ලක්විමෙන් ප්‍රතිකාර ලබාගෙන තිබෙනා බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. සති කිහිපයක සිට වකුගඩු රෝග නිවාරණ ඒකකයේ වාට්ටු අංක 34 රුධිර කාන්දුකරණ ඒකකයට හා විවේකාගාරයට බරපතල අන්දමින් මීයන් බෝවි…
මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස ප්‍රවීණ සංගීතවේදීයෙක්
මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස ප්‍රවීණ සංගීතවේදී රෝහණ බැද්දගේ මහතා නම් කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි. අදාළ තනතුරු සදහා නාම යෝජනාව පිළිබඳ යෝග්‍යතාව පරීක්ෂාකිරීම සඳහා පත්කෙරෙන පුද්ගලයින්ගේ යෝග්‍යතාව පරීක්ෂා කිරීම පිළිබඳ පාර්ලිමේන්තු උසස් නිළතල පිළිබඳ කාරක සභාවේ යොමුකර ඇති බවත් සඳහන් වේ.