Similar Posts
ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් ක්‍රමය අහෝසියි
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලියක් ලබා දෙමින් හඳුන්වා දී තිබූ ස්ථාවර තැන්පත් ගිණුම් ක්‍රමය අහෝසි කිරීමට තීරණය වී තිබේ. මෙම යෝජනා ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලයේ දී තීරණය කර ඇත. මේ අනුව 2022 ඔක්තෝබර් 01 දින සිට විශේෂ පොලියක් ලබා දෙන ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කිරීම හෝ අලුත් කිරීම…
පොළොන්නරුවේ ලේ දන්දීමේ වැඩසටහනක්
නව කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජාතික ලේ බැංකුවේ අවශ්‍යතා සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ සමාජ ක්‍රියාකාරින් පිරිසක් ලේ දන්දීමේ වැඩසටහනක් ඉකුත් දා ක්‍රියාත්මක කළ හ. පොලොන්නරුව,සුංගාවිල මුබීන් ජුම්මා මස්ජීද් මද්රසා ශාලාවේ දී මෙම පින්කම සිදු කළ අතර පොලොන්නරුව දිස්ත්‍රික් රැකියා අපේක්ෂිත උපාධිධාරි සංගමය,ක්‍රීඩා සමාජ,තරුණ සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් මීට සහභාගී විය. ලේ පයින්ට් 50ක් පමණ මෙම…
රියදුරු බලපත් වෛද්‍ය පරීක්ෂණයෙන් 12% අසමත්..
රියදුරු බලපත්‍ර ලබා ගැනීම සදහා වෛද්‍ය පරික්ෂණ වෙත යොමු වෙන සෑම අපේක්ෂකයන් සිය දෙනෙක් අතරින් 11-12 කු රිය පැදවීමට නුසුදුසු බව තහවුරු වී ඇතැයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසයි. සියලූම රියදුරු බලපත්‍ර අපේක්ෂකයන්ට අධ්‍යාත්මික හා ගුණාත්මක වෛද්‍ය පරික්ෂණ සිදු කර ශාරිරික හා මානසික යෝග්‍යතාව පිලිබද සහතික කිරිම ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සිදු කරනු ලබයි. ඒ…
ගම් මට්ටමින් මෙහෙයුම් කමිටු ශක්තිමත් කිරීමට යයි
සමගි ජන බලවේගය මාස දෙකක් තුළ විශාල ජයග්‍රහණයක් ලැබූ බවත් ඉදිරියේ තව දුරටත් තම පක්ෂය ශක්තිමත් කිරීම සදහා ගම් මට්ටමින් ඡන්දපොල මෙහෙයුම් කමිටු ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත් සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොලොන්නරුව තඹාල මුස්ලිම් ගම්මානයේ දී පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ උතුරු මැද පළාතේ සිය පක්ෂයේ බිම්මට්ටමේ යාන්ත්‍රණය ශක්තිමත්…
කාලගුණයෙන් අකුණු පිළිබඳ අනතුරු ඇගවීම්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම…
තිසර යුද හමුදාවට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන තිසර පෙරේරා ස්වේච්ජා බලසේනාවේ බලලත් කමිෂන් නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට අද එක්වී ඇත. තිසර යුද හමුදා මේජර්වරයෙකු වශයෙන් කටයුතු කරනු ඇති අතර ඔහුගේ මව් ඒකකය වන්නේ ගජබා රෙජිමේන්තුවයි. ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අරමුණින් තිසර පෙරේරා මෙලෙස යුද හමුදාවට එක්වී ති …