Similar Posts
ලොක්ඩවුන් එක ඇතුළේ කොවිඩ් මර්දනයට උත්තරයක් නැහැ
සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හමුවිය. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ විද්වත් සංගමයේ සභාපති, රවී කුමුදේශ් මහතා, දැනට කරමින් සිටින රට වසා දැමීමේ තිබෙන අසාර්ථකත්වය මොකක්ද? ඒක සාර්ථක බවට පරිවර්ථනය කරන්නේ මොනවද කරන්න ඕනේ කියන එක යන කාරණා කරුණු සහිතව පෙන්වලා දුන්නා රජයේ ප්‍රතිපත්තියක් වගේ එකක් අපිට පේන්නට තියෙනවා. වැක්සින් එක…
උතුරේ සිංහලයන්ගේ ගැටළුවලට විසඳුම් ඉල්ලා ජනපති අපේක්ෂකයන්ට යෝජනා මාලාවක්
උතුරු පළාතේ ජීවත්වන සිංහල ජනතාවට අත්විඳීමට සිදුව ඇති අසාධාරණකම් සහ ගැටළුවලට විසඳුම් ලබාගැනීමේ අරමුණින්, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති සියළු අපේක්ෂකයන් වෙත කරුණු හතකින් යුත් යෝජනා මාලාවක් භාර දීමට “සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුව” තීරණය කර තිබේ. යුද්ධය නිමාවී වසර 15 කට ආසන්න කාලයක් ගතව ඇතත්, පවතින ගැටළු හේතුවෙන් උතුරු පළාතේ ජීවත්වන සිංහල ජනතාව දැඩි ලෙස…
වීඩියෝ ගේම් සඳහා බද්දක්
අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන වීඩියෝ ගේම් සඳහා නව බද්දක් හඳුන්වාදීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.එරටමාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අදාළ ක්ෂේත්රය සඳහා 28%ක බද්දක් පැනවීමට ඉන්දීය රජය සැලසුම් කර ඇති බවයි. නමුත් විශේෂඥයින් පවසන්නේ එවැනි බද්දක් පැනවූවහොත් ඉන්දියාව ඉතා සීඝ්රයෙන් දියුණුවන කර්මාන්තයක් ලෙස සැලකෙන වීඩියෝ ගේම් නිර්මාණය කිරීම අධෛර්යමත් වියහැකි බවයි. මේ වනවිට එරට තුළ වීඩියෝ ගේම්…
කුවේට් සිට පැමිණි 49කට කොරෝනා
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1141 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ගත වූ පැය 24 වාර්තා වූ මුුළු කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් ගණන 52 කි. එලෙස වාර්තා වී ඇති රෝගීන් අතර කුවේට් සිට පැමිණි පුද්ගලයින් 49ක්, ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයෙක් සහ නාවික සෙබලෙක් මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ වාර්තා…
පාසල් සිසුවෙකුගේ පියෙකුට කොවිඩ්
පාසල් සිසුවෙකුගේ පියෙකුට කොවිඩ් 19 වෛරසය ආසාධනයවි ඇති බව අනාවරණය වීමත් සමග අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රධාන පෙලේ පාසලක දෙවන ශ්‍රේණියේ එක් පන්ති කාමරයක සිසුන් නැවත නිවෙස් කරා යැවීමට පාසල් බලධාරින් පියවර ගත්හ. පාසල් සිසුවාගේ පියා රාජ්‍ය බැංකුවක සේවකයෙකු වන අතර ඔහු කොවිඩ් 19 වෛරස ආශ්‍රිතයෙකු විම නිසා නිවසේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබියදි දරුවා පාසල් පැමිණි…
IMF නියෝජිතයන්ගෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රශංසා
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඇතුලු ශ්‍රී ලාංකික නියෝජිත පිරිස ඊයේ (15) අමෙරිකාවේ වොෂින්ටන් නුවර දී ආරම්භ වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වසර මැද සමුළුව සඳහා සහභාගී වී තිබුනි. එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ එහි නියෝජ්‍ය කළමනාකරණ අධ්යක්ෂ කෙන්ජි ඔකමුරා ඇතුළු පිරිසක් සමග අමාත්‍යවරයා සාකච්ඡාවල නිරත වී තිබේ. ශක්තිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම…