Similar Posts
ඡන්ද දායකයින් කුසගින්නේ සිටිද්දි ජනතා නියෝජතයින්ගේ පවුල්වලට පාර්ලිමේන්තු භෝජනාගාරය විවෘත වෙයි
මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය විවෘත කර තබන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් එහි භෝජනාගාර අංශයට උපදෙස්දී ඇත. මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට මෙසේ කැඳවාගෙන එන සිය පවුල්වල සාමාජිකයන් කොවිඩ් එන්නත් මාත්‍රා තුනම ලබාගත් බවට සහතිකය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. කොවිඩ් පැතිරීම ආරම්භවීමත් සමග පාර්ලිමේන්තු සංකීර්ණයට පිටස්තරින් අමුත්තන් හෝ පුද්ගලයන් පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරිණ.
එල්.පී.එල් දෙවන තරගයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස්ට
ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ රාති‍්‍රයේ පැවති දෙවන තරගය කඩුළු 8කින් ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්ව තිබේ. ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලූ 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 175ක්. වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ නායක ශහීඕ අෆ්රිඩි පන්දු 23කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 58ක් රැස් කිරීමට…
කොවිඞ් ආසාධිතයින් ලක්ෂ 26ය ඉක්මවයි
ලොව පුරා කොවිඞ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 26 පසුකර තිබෙනවා. එම සංඛ්‍යාව දැක්වෙන්නේ 26 35719 ක් ලෙසයි. වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදු වූ මරණ සංඛ්‍යාව 1 84066 ක් වන අතර ඉන් සුව වූ සංඛ්‍යාව 717444 ක්. වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඇමරිකාවෙන් පමණක් රෝගීන් 848717 ක් වාර්තා…
ශ්‍රී ලංකා ගුවන් සේවා ආරක්ෂාව උසස් බව තහවරු වෙයි
ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය පැවැත්වූ ගුවන්සේවා ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර විගණනයෙන් ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ආරක්ෂාව ඉතා උසස් බව තහවුරු වී තිබේ. එම නිසා ශ්‍රී ලංකාවේ ගුවන්සේවා කර්මාන්තය මෙන්ම ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපයද වඩාත් ආරක්ෂිත බව තහවුරු වී ඇති බව සඳහන්. වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් මෙම ජාත්‍යන්තර විගණනයේ ප්‍රගති සමාලෝචනය…
අනුරාධපුර සහල් හිඟයක් !
මාධ්‍ය මගින් අනාවරණය කරනු ලබන සිල්ලර මිලට සහල් මිලදි ගැනීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙළදසැල් වල නොමැති බව අනුරාධපුර නගර ආසන්නයේ පාරිබෝගිකයන් පවසති. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර නගර ඇතුළු ප්‍රදේශ ගණනාවක උග්‍ර සහල් හිගයක් පවතින අතර නාඩු සුදු කැකුළු සම්බා හා කීරි සම්බා යන සහල් සොයා ගැනීමට නොමැති බව ඔවුන් කීහ. අනුරාධපුර නගරයේ ඇතැම් වෙළදසැල් වල පමණක් සහල්…