එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව ප‍්‍රජාත‍්‍රන්තවාදී පෙරමුණ නියෝජනය කරනු ලබන දේශපාලණ පක්ෂ සමග නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස හා එක්සත් ජාතික පක්ෂයේ නායකයින් අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම හෙට (01) උදේ 9ට කොළඹ ටාජ් සමුදා හෝටලයේ දී පැවැත් වේ.
මෙම එකගතා ගිවිසුම සදහා දැනට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරනු ලබන දේශපාලණ පක්ෂ වලට අමතරව, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් විශාල කණ්ඩායමක් ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතව ඇති බවත්, දේශපාලණ පක්ෂ වලට අමතරව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති ද මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට නියමිතව ඇති බවත් වාර්තා වේ.