Similar Posts
නාමයෝජනා දෙද්දී සියලු අපේක්ෂකයන් වත්කම් බැරකම් ප්‍රකාශ දිය යුතුයි
දූෂණ විරෝධී පනතේ 89 වැනි වගන්තිය පරිදි සියලු මැතිවරණ අපේක්ෂකයන් තම නාමයෝජනා පත්‍ර භාර දෙන අවස්ථාවේදී තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයන් ද මැතිවරණ කොමසාරිස්වරයා වෙත භාරදිය යුතු බව අල්ලස් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. පනතේ 82 (2) ව්‍යතිරේඛය ප්‍රකාරව, ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශ කරනු ලබන දිනය දක්වා, අදාළ වර්ෂය සඳහා වූ වත්කම් හා බැරකම්…
රුසියානු මානව හිමිකම් ක්‍රියාකාරී ඔලෙග් ඔර්ලොව්ට සිර දඬුවම්
රුසියානු සන්නද්ධ හමුදාවන් නැවත නැවතත් අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රවීණ මානව හිමිකම් උද්ඝෝෂකයෙකු වන ඔලෙග් ඔර්ලොව් වැරදිකරු බව රුසියානු අධිකරණය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව නොබෙල් සාම ත්‍යාගලාභී සංවිධානයක් වන Memorial සංවිධානයෙහි සම සභාපති වන ඔලෙග් ඔර්ලොව් හට වසර දෙකහමාරක සිර දඬුවම් නියම කර ඇති බවයි වාර්තා වෙයි. මෙය නැවත විභාගයට ගත් නඩුවක් බව සඳහන්….
පැවති වැසි හේතුවෙන් නුවරඑළියේ පුද්ගලයන් 831ක් අවතැන්
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පැවති වැසි හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 203ක පුද්ගලයන් 831ක් අවතැන්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට බලපැ තද සුලං හා වැසි තත්වයන් හේතුවෙන් ඉවුරු කඩා වැටිම්, ගස් කඩා වැටිම් ආදිය හේතුවෙන් නිවස 90කට අර්ධ…
තවත් කොවිඩ් මරණ 209ක්
තවත් කොවිඩ් මරණ 209ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එය දිනක් තුළ වාර්තා වු වැඩිම මරණ ගණන වේ. (25) දින තහවුරු කර ඇති එම මරණ 209ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,157ක් දක්වා ඉහළගොස් ඇත. කාන්තාවන් 101 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 108 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය….