Similar Posts
කොරෝනා මරණ ලක්ෂ තුන පණී
කෝවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය ප්‍රමාණය අද ලක්ෂ තුන ඉක්මවීය. ඒමෙන්ම, මේ වන විට ලොව පුරා රටවල් 210 ක් තුළ කොරෝනා වෛරසය ආසදිතයින් ප්‍රමාණය ලක්ෂ හතලිස් පහක් ඉක්මවා ගොස් තිබේ. මින් මෙතෙක් සුවය ලැබී ඇත්තේ දාහත් ලක්ෂයක් පමණක් බවයි වාර්තා වන්නෙ. මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය අය අතරින් වැඩිම මරණ ප්‍රමාණයක්…
මන්දපෝෂණය දුරලන්න දියවන්නාවේ මාළු අල්ලයි
මන්දපෝෂණය සහ ආර්ථික අහේනිය හේතුවෙන් අධි ආරක්ෂක කලාපයන්හි ජලාශ වල අනවසරයෙන් මාලු ඇල්ලීම වැඩි වී ඇත. පාර්ලිමේන්තු අවට අධිආරක්ෂක දියවන්නා ජල තීරයේ අනවසරයෙන් මාළු ඇල්ලීමද වැඩිවී ඇති අතර මෙම තත්වය වහාම වැලැක්වීමට පියවර ගන්නා ලෙස ආරක්ෂක අංශ ප්‍රධානීන් අදාළ අංශවලට උපදෙස් දී ඇත. මෙහි මූලික පියවරක් ලෙස දියවන්නා ජල තීරයෙහි බොහෝ ස්ථානවල අධි ආරක්ෂක කලාප…
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ අයටම බන්ධනාගරයක්
පුද්ගලයින් බන්ධනාගාර ගත කෙරෙන්නේ හිංසා කරන්න වධ දෙන්නට නොව පුනරුත්ථාපනය කිරිමේ අදහසින් බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බදුල්ල තල්දෙන එළිමහන් සිර කඳවුරේ පැවති නේවාසික මානවක බාල දක්ෂ කදවුරට සහභාගි වු සිරකරුවන්ගේ සහභාගිත්වයෙන් බදුල්ල මුතියංගන රජ මහා විහාරයේ පැවති ආගමික උත්සවය…
නුසුදුසු ආහාර අලෙවි කළ පුද්ගලයින් 1,714 දෙනෙකුට නඩු
පසුගිය 9 වනදා සිට ඊයේ දිනය දක්වා සිදුකළ වැටලීම්වලදී උත්සව සමයේදී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ පුද්ගලයින් 1,714 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. අලෙවිය සඳහා සුදානම් කර තිබූ පරිභෝජනයට නුසුදුසු සහල් මෙට්ටි්රික් ටොන් 20 ක තොගයක් විනාශ කිරීමටද කටයුතු කර ඇති බව සදහන් කරයි.
කොරෝනා හඳුනාගැනීමට උණ පරීක්ෂාව ඵලදායි නැතැයි ඔප්පුවෙයි
නව කොරෝනා වෛරස් වසංගතය ලොවට පැමිණි වකවානුවේ සිට බාහිර පාර්ශ්ව සඳහා ආරක්ෂිත සෞඛ්‍ය ක්‍රියාමාර්ගයක් වශයෙන් යම් යම් ආයතනවලට ඇතුළුවීමේදී පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීම සිදු කරනු ලැබූ අතර පසුව මෙම ක්‍රමය දැන් පුරුද්දකට ගොස් තිබෙයි. මේ පරීක්ෂාව කොරෝනා වසංගත පාලනයට හෝ අන්අයගේ ආරක්ෂාව පිණිස වැදගත් යමක් ඉටු කරාවිදැයි ලොව පුරා සිදු කළ පර්යේෂණ කිහිපයක ප්‍රතිඵල…
කොටගල තෙත් බිම් උද්‍යානය සංවර්ධනයට පියවර
නුවරඑළිය දිස්ත්‍රික්කය සංවර්ධනය කිරිමේ වැඩ සටහන යටතේ හැටන් නගරයේ මාර්ග පුලුල් කිරිම හා කොටගල තෙත් බිම් උද්‍යානය සංවර්ධනය කිරිමේ වැඩ කටයුතු වනජිවි සහ වන රක්ෂන ඇමති සි. බි. රත්නායක මහතාගේ හා වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් 19වන දින ආරම්භ කරන ලදි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අගමැති මහින්ද…