corona

කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමත් සමඟ රෝහල් වාට්ටු රෝගීන්ගෙන් පිරීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේය.

මීට සති දෙකක පමණ සිට මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් පැහැදිලිවම පෙන්නුම් කරන බවත් පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණවලින් ආසාදිතයන් හඳුනා ගන්නා බවත් හෙතෙම පැවසීය.

Similar Posts