Similar Posts
ඩෙංගුට බැට දෙන්න වොල්බැකියා සදුදා වැඩ අරඹයි
ඩෙංගු රෝගය පාලනය සඳහා වොල්බැකියා ලෙසින් හදුන්වන බැක්ටීරියාවක් යොදා ගැනීමේ ව්‍යාපෘතියක් ලබන සදුදා ආරම්භ කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. ඩෙංගු රෝගයේ බලපෑම අවම කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බව පර්යේෂකයින්ගේ විශ්වාසයයි. මෙම බැක්ටීරියාව මදුරුවාගේ ශරීර ගතවීමෙන් පසු ඩෙංගු රෝගය බෝ කරන වෛරසය විනාශ වන පර්යේෂකයින් පවසනවා. ලොව පුරා රටවල් 12 ක් පමණ මෙම බැක්ටීරියාව…
ආරක්ෂක අමාත්‍යාංශය හදිසියේ ගත් තීරණය
පසුගිය කාලසීමාවේ තහනම් කර තිබූ ජාත්‍යන්තර දෙමළ සංවිධාන 06 ක තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුති 1373 යටතේ දැනට අසාදු ලේඛණ ගත කර ඇති සංවිධාන හයක තහනම මෙලෙස ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව ඔස්ටේ්රලියානු දෙමළ කොංග්‍රසය, ගෝලීය දෙමළ සංසදය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව,…
නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 දක්වා පහළට
නුවරඑලිය නගර සභා සිමාවේ ස්ථාන කිහිපයකටම අද අලුයම මල්තුහින පතිත වී තිබෙනවා. ඒ, නුවරඑලිය තුරග තරග පිටිය , ගොල්ෆ් ක්‍රීඩාංගණය සහ නුවරඑලිය අවට තේ වතු සහ එලවළු වගා ගොවිපලවල් ආශ්‍රිතවයි. අද උදැසන කාලයේ නුවරඑලිය ප්‍රදේශය ආශ්‍රිතව පැවතියේ දැඩි ශීත කාලගුණයක්. මේ අතර නුවරඑලියේ නගර සභා සිමාව තුල අද අලුයම් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශය 5 දක්වා…
සිංහයන් කුසගින්නේ හිටියත් තණකොළ නොබුදිති
මොන ප්‍රශ්න බාධක ආවත් කුසගින්නේ හිටියත් සිංහයන් තණකොළ නොබුදින බව කවුරු කවුරුත් මතක තබා ගත යුතු යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ . තමන් වහන්සේ අතින් උපාධි සහතිකය බාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඒ දරුවන්ට ඇති අයිතියක් හෙයින් ඒ ගැන අහිතක් නැතැයිද ආනන්ද හිමියෝ සඳහන් කළහ. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වීමට…
රැකියා අයදුම්පතට කොරෝනා වැක්සින් සුදුසුකමක් වන ලකුණු
ඔක්තෝබර් මාසයට පෙර කොවිඩ් එන්නත ලබා නොගන්නා රාජ්‍ය සේවකයින්ගේ රැකියා අහිමි විමේ අවධානමක් ඇති බව කැනඩා රජය නිවේදනය කරන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෙම නියෝගය රාජ්‍ය සේවකයින්ට අමතරව ගුවන්, දුම්රිය සහ අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා සපයන අංශ වලට ද අදාළ වන බව එරට මාධ්‍ය වාර්තා කරයි. කැනඩාව ලොව වැඩිම කොවිඩ් එන්නත් අනුපාතයක්…