Similar Posts
අධි අවදානම් දිස්ත්‍රික්ක 08ක් නම් කරයි
වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තා අනුව මෙරට දිස්ත්‍රික්ක අටක දැඩි කොරෝනා වසංගත අවදානමක් මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. දිනපතා කොවිඩ් ආසාදිතයින් සියයයට වඩා වාර්තා වන කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, ගාල්ල, නුවරඑළිය සහ මහනුවර, දිසස්ත්‍රික්කවලත් දෛනිකව ආසාදිතයින් 80ක් පමණ හමුවන රත්නපුර දිස්ත්‍රික්කයේත් මෙම අවදානම පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු…
තෙවැනි පාසල් වාරය අදින් අවසන්
රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරය අදින් අවසන් වන අතර 2020 වර්ෂයේ පළමු පාසල්වාරය ජනවාරි 02වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබේ. ලබන වසර සඳහා පාසල් දරුවන්ට නිළ ඇඳුම් වව්චර් පත් මෙතෙක් ලබා දී නොමැති බවත් ජනවාරි 02 වන සතිය වනවිට එම වව්චර් පත් ලබා දීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යයංශය සදහන් කරයි මේ…
අස්ගිරි මහානාහිමිගෙන් ඉම්රාන් ඛාන්ට ලිපියක්
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමියන් විසින් පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතාට ලිපියක් යොමු කර තිබේ. ලිපිය යොමු කරමින් උන්වහන්සේ පවසන්නේ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය පිළිබඳව ගෙන ඇති ඉක්මන් ක්‍රියාමාර්ග පැසසුමට ලක් කරන බවය. එලෙස වේගවත් ක්‍රියාමාර්ග ගැනීම තුළින් ප්‍රියන්ත කුමාර මහතාට හා ඔහුගේ පවුලේ අයට යුක්තිය ඉටු වනු ඇති…
බන්ධනාගාරගත සිරකරුවන් ප්‍රමාණය 30,000 ඉක්මයි
බන්ධනාගාරගත සිරකරුවන් ප්‍රමාණය 30,000 ඉක්මවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ගාමිණීගබී දිසානායක මහතා පැවැසීය. යුක්තිය මෙහෙයුම ආරම්භ වීමට පෙර බන්ධනාගාරගතව සිටියේ සිරකරුවන් 26500 ක් බව ද ඔහු සඳහන් කළේය. සිරකරුවන් ප්‍රමාණය ඉහළ යෑම නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ අවශ්‍යතාව වැඩි වී තිබෙන බව කී කොමසාරිස්වරයා බන්ධනාගාර නියාමක නිලධාරීන් 1700කගේ පමණ හිඟයක් තිබෙන බවද සදහන් කළේය. ඉන් 900…