donal trump

නිල් චිත්‍රපට නිළියක සමග අනියම් සම්බන්ධයක් පවත්වා, එම සම්බන්ධය මුලාවක් බව ඔප්පු කිරීමට ස්ටෝමි ඩැනියෙල්ස් නමැති එම නිළියට මුදල් ලබා දීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබේ.

නිව්යෝර්ක් අධිකරණය හමුවේ නඩුව විභාග වූ අතර, ට්‍රම්ප්ට ඒ සම්බන්ධයෙන් චෝදනා 34 ක් එල්ල වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව පැවති නඩු විභාගවලින් ආන්තුරුව හිටපු ජනාපධිතිවරයා චෝදනා සියල්ලටම වරදකරු විය.ඒ අනුව, අපරාධ චෝදනාවලට වරදකරු වූ එකම අමෙරිකානු හිටපු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් වෙයි.

Similar Posts