නොවැම්බර් මාසයේදී මෙරට නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බව මහ බැංකුව පවසයි.
මහ බැංකුව සඳහන් කළේ නව ඇණවුම්, නිෂ්පාදන, සේවා නියුක්තිය ඇතුළු අංශ ගණනාවක වර්ධනයක් පෙන්නුම් කරන බවයි.
එමෙන්ම සේවා අංශයේද නව ව්‍යාපාර ක්‍රියාකාරකම්වල පැහැදිලි ඉහළයාමක්ද දක්නට ලැබෙන බව මහ බැංකුව ප්‍රකාශ කරයි.
ණයදීම සහ සංචාරක පැමිණීම ඉහළයාම මෙයට හේතු වී තිබෙන බවයි වාර්තා වෙයි.