Similar Posts
නොරොච්චෝලේ ඇතුලු බලාගාර අවදානමක
අමතර කොටස්වල පවතින හිඟය හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ නඩත්තු කටයුතු සිදුකර ගැනීමට නොහැකි වී ඇති බවත් ඒ හේතුවෙන් එම බලාගාරය අක්‍රීයවීමේ අවදානමක් මතුව ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසයි. මෙම බලාගාරයේ දෙවන සහ තෙවන ජනන යන්ත්‍රයන්හි වාර්ෂික නඩත්තු කටයුතු වසර දෙකකින් පමණ සිදුකර නොමැති බවත් ලබන මාසයේදී එම කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු…
විදේශ විනිමය හිඟය තාවකාලික තත්ත්වයක්
රට තුළ පවතින විදේශ විනිමය හිඟය තාවකාලික තත්ත්වයක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. මුදල් අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා කියා සිටියේ, ඒ මගින් ජනතාවට ඇතිවන බලපෑම අවම කිරීම රජයේ අපේක්ෂාව බවයි. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගිකයින් වෙත ලබාදීම සඳහා ජනාධිතිවරයා විසින් පත්කල කමිටුවේ පළමු රැස්වීම අද මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණා. එහිදී වැඩි අවදානයක් යොමුව ඇත්තේ…
ගෝඨාභයට එරෙහි ද්විත්ව පුරවැසි නඩුවේ තීන්දුව නිකුත් වෙයි.
මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණි වියන්ගොඩ යන දෙපළ සිවිල් ක්‍රියාකාරීන් දෙපළක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් ද්විත්ව පුරවැසි සහතිකය අභියෝගයට ලක් කරමින් පවරා තිබූ රිට් පෙත්සමට අදාළ නඩුවේ තීන්දුව මේ වන විට නිකුත් කර ඇත. මෙම පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්රභා කරන බවට අභියාචනාධිකරණය මීට පෙර තීන්දු කලද එකී තීන්දුවට බලපෑ හේතු ඇතුළත් විස්තරාත්මක හේතු…
මෙරට බැංකු පද්ධතියම කඩාවැටීමේ අවදානමක්
බැංකු පද්ධතිය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට ආණ්ඩුව විසින් වැඩකපිළිවෙලක් සකස් කර නොමැති බව ලංකා බැංකු සේවක සංගමයේ උප සභාපති ධනුෂ්ක කුමාරසිංහ පවසයි. ” බැංකු පවත්වාගෙන යාම සඳහා කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුව මැදිහත්වෙලා සිද්ධකරලා නැහැ. ඒ නිසා බැංකු සේවකයින් රාජකාරියට එන්නට පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙලා නැහැ. අනෙක් එක තමයි බැංකු පද්ධතිය පවත්වාගෙන යෑම සඳහා විදුලිය අවශ්‍යයි. විදුලි කප්පාදුවත්…
දිවයින පුරා පාසල් හෙට ඇරඹෙයි
පවතින ඉන්ධන අර්බුදයත් සමඟ මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගෙන සති කිහිපයක් නිවාඩු ලබා දී තිබූ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට (25) දිනයේදී යළිත් විවෘත කිරීමට නියමිතයි. එමෙන්ම 2022 පාසල් වර්ෂයේ පළමු වාරය සැප්තැම්බර් 7 වනදා දක්වා දීර්ඝ කෙරෙන අතර, දෙවන සහ තුන්වන වාර පැවැත්වෙන කාලවකවානු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා…
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වගකීම් විරහිත ක්‍රියා කලාපය පිළිකුල්
දිවයින තුළ සමාජ-ආර්ථික සංවර්ධනයක් ඇතිකිරීම සඳහා ගුණාත්මක, පිරිවැය ඵලදායී සහ ආරක්ෂාකාරී ඒකාබද්ධ ප්‍රවාහන පද්ධතියක් හා සේවාවක් මගින් ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුගේම විවිධ ගමනාගමන අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා සහතිකවීම අරමුණු කරගත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වගකීම් විරහිත ක්‍රියා කලාපය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසයි. දිගින් දිගට බොරු පොරොන්දු ලබා දෙමින්…