Similar Posts
විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන්ගේ තොරතුරු සංශෝධනය කිරීමට අවශ්‍යනම් ඒ සඳහා මෙම මස 09 වැනිදා දක්වා මාර්ගගතව පහසුකම් සලසා තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විභාග අයදුම්කරුවන්ගේ නාම ලේඛන විදුහල්පතිවරුන් වෙත තැපැල් මගින් යවා තිබෙන බවත් මෙතෙක් එම ලේඛන ලැබී නොමැති විදුහල්පතිවරුන්ට www.doenets.lk හෝ www.onlineexams.gov.lk යන වෙබ් අඩවි වෙත පිවිසීමෙන් නාම ලේඛන බාගත කර…
මැතිවරණ නීති සංශෝදනය කිරීම සදහා යෝජනාවක්
පසුගිය ජනාධිපතිවරණයේදී ලද අත්දැකීම් අනුව විශාල අපේක්ෂකයින් සංඛ්‍යාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නිසා රජයට දරන්නවූ දැවැන්ත වැය බරත්, ඡන්දදායකයින්ට සිදුවූ අපහසුතාවයත් මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට, මැතිවරණ කොමසාරිස්වරයාට, මැතිවරණය පවත්වාගෙන යාමට වූ අපහසුතාවයන් සැලකිල්ලට ගෙන විශේෂයෙන්ම ඒ අතුරින් අතිමහත් බහුතරයක් අපේක්ෂකයින්ට 0.1% වත් ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකිවූ බව සැලකිල්ලට ගනිමින් ජනාධිපති මැතිවරණ පනත කුමන ආකාරයකින් සංශෝධනය කොට ඒ සදහා මෙම තත්වය මගහරවාලීම සදහා ජනාධිපතිවරණ මැතිවරණ…
කොලොන්නාවේ තෙල් බෙදා හැරීම නවතී
ලංකා ඛණිජ තෙල් නීති ගත සංස්ථාවේ කොලොන්නාව තොග ගබඩාවෙන් ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා. ටෝකන් පත් නිකුත් කළ පුද්ගලයින්ට ඉන්ධන බෙදා හැරීම ජුලි මස 10 වනදායින් පසුව ආරම්භ කරන බැවින් එතෙක් පෝලිම්වල රැදී නොසිටින්නැයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා. මුතුරාජවෙල පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කරණු ලබන්නේ අත්‍යාවශ්‍ය සේවා සදහන් පමණක් බවයි එහි…
රකුසගෙන් බේරෙන්න සජිත්ට ඡන්ද දෙනවා – සුනිල් පෙරේරා
ඒ් පැත්තෙ ඉන්නව අති භායන රකුසෙක්, මම නම් බයයි ඒ් රකුසට, මම හිරගෙදර යන්න කැමති නැහැ. අපේ නෝනලත් බයයි ගෙදර අයත් බයයි. ඉතින් අපි ඔක්කොමල්ල බයයි. මම විශ්වාස කරන්නේ තමුන්නාන්සේලාත් බයෙන් ඉන්න කියල. අපි හැමෝටම තියන මෙන්න මේ බය නිසා මම තීරණය කළා සජිත් ප්‍රේමදාස මහත්තයට ඡන්ද දෙන්න. මේ වෙලාවෙ කිසිම ස්වාධීන අයෙකුට ඡන්ද දීල…
පොල් හිඟයක්
රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීම ලබන වසරේ අප්‍රේල් දක්වා පවතිනු ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසයි.එහි අධ්යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කළේ, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මෙරට පොල් නිෂ්පාදනයේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බවය. නිසි කලට වර්ෂාපතනය නොලැබීම සහ උෂ්ණත්වය ඉහළ යාම පොල් නිෂ්පාදනය අඩුවීමට හේතු වී ඇති බව ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය…