china covid news

පළාත්සභා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාල පනත් කෙටුම්පත මගින් මෙතෙක් පළාතක් සඳහා මෙතෙක් පැවති ප්‍රසාද මන්ත්‍රී ධුර සංඛ්‍යාව වැඩි කිරීම සඳහා යෝජනා කර ඇතැයි වාරතා වේ.

පළාතක් ජයග්‍රහණය කරන දේශපාලන පක්ෂයකට දැනට ප්‍රසාද මන්ත්‍රී ධූර දෙකක් හිමි වන අතර නව පනත් කෙටුම්පත මගින් එම සංඛ්‍යාව පළාතට අතුළත්වන දිස්ත්‍රික්ක ගණන අනුව දිස්ත්‍රික්කයකට දෙක බැගින් වැඩි කරන ලෙස යෝජනා කර තිබේ.

තවද මන්ත්‍රී සංඛ්‍යාවෙන් සියයට 70ක් කොට්ඨාස ක්‍රමය නියෝජනය යටතේත් සියයට 30ක් සමානුපාත යෝජනා ක්‍රමය යටතේත් පත් කරගත යුතු බවටත් එක් කොට්ඨාසයකට එකම පක්ෂයෙන් අපේක්ෂයන් 3ක් ඉදිරිපත් කළ යුතු බවටත් එම කෙටුම්පත මගින් වැඩි දුරටත් යෝජනා කර ඇත.

More Stories