Similar Posts
අද (27) දිනයේදී උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (27) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම එලෙස ඉහළ යනු ඇත. මෙහිදී ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ…
ත්‍රිරෝද රථයක් පෙරලීමෙන් තිදෙනකු රෝහලට
කොළඹ සිට ආගරපතන දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් ලිදුල ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් එහි රියදුරු ඇතුළු තිදෙනකු තුවාල ලබා ලිදුල රෝහලට ඇතුලත් කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ලිදුල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ කොළඹ සිට ආගරපතන දක්වා ධාවනය වෙමින් තිබු එම ත්‍රිරෝධ රථය ලිදුල රෝහල අසල අඩි 100ක පමන ප්‍රපාතයකට…
ත්‍රිකුණාමලයේ සාපි නගර් ප්‍රදේශයේ වෙල්ලාවල් පාලම දැඩි අවදානම් තත්වයක
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සාපි නගර් ප්‍රදේශයේ වෙල්ලාවල් පාලම දැඩි අවදානම් තත්වයක පවතින බවට ප්රදේශවාසිහු බිය පල් කරති. මීට වසර දෙකකට පෙර මහත් ආන්දෝලනයකට තුඩු දුන් සාපි නගර් වැලි කැනීම් ජාවාරමේ බලපෑම මෙම අනතුරට හේතුව බව ප්‍රදේශවාසීන් ගේ චෝදනාවයි. ප්‍රදේශයට මහා විනාශයක් සිදු කරමින් කරගෙන යන මේ මහා වැලි ජාවාරම ගැන ප්‍රදේශවාසියෙකු වන…
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ආර්ථික අර්බුදයක
ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වියදම, ආදායමට වඩා ඉහළ යාම හේතුවෙන්දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති බවයි එහි සාමාන්‍යාධිකාරී තිළිණ විජේතුංග සඳහන් කරයි. ආර්ථික අර්බුදය පාලනයට ගෙන යන පියවර ප්‍රමාණවත් නොවුණහොත් ජල ගාස්තු වැඩි කිරීමේ වගකීම රජය සතු වන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා පවසයි.
මතුගම පිහිටි ලංගම බස් නැවතුම්පොළ ව්‍යාපාරිකයෙක් ඉදිරිපත්ව පිරිසිදු කරයි
මතුගම පිහිටි ලංගම බස් නැවතුම්පොළ බුලත්සිංහල, මෝල්කාව, හැඩිගල්ල, වලල්ලාවිට, පැලවත්ත, අවිත්තාව, නෑබඩ වැනි දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන ඇතිවිශාල ජනතාවක් පරිහරණය කරනු ලබන ස්ථානයකි. මතුගම ලංගම ඩිපෝව මඟින් පාලනය වන මෙම බස් නැවතුම්පොළ කාලයක සිට නිසි නඩත්තුවක් සහ පිරිසිදු කිරීමක් නොකිරීම නිසා කුණු කසළ සහ අපද්‍රව්‍ය එක්රැස් වී ඉතාම අපිරිසිදු ස්ථානයක් බවට පත්වී තිබුණි. බලධාරීන් මතුගම…