Similar Posts
රන්ජන්ගේ විශේෂ ප්‍රකාශය
මන්ත්‍රි රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ තමන් ගේ නිවසේ තිබු හඬ පට නිසා සෑම මනුස්සයෙකුටම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටින බවයි. හඬ පට සහිත දෘඩ තැටි නිවසේ තබාගෙන සිටියේ බොරු කියන පුද්ගලයින් සිටින මේ රටේ සොරුන්ට එරෙහිව සිදුකරන මෙහෙයුමේදී අවශ්‍ය සාක්ෂි ළඟ තබා ගැනීමේ අවශ්‍යතාවය…
දරුවන්ට ආහාර නොලැබෙන බව බලධාරීන් පිළිගනී
පාසල් දරුවන්ට වෙනදාට වඩා ආහාර නොලැබෙන තත්ත්වයක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පිළිගත්තේය. පාසල් දරුවන් ලක්ෂ 11කට දිවා ආහාරය ලබා දීමට කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය. දැනට ළමයින් කොටසකට දිවා ආහාරය ලබා දෙන බවත් අරමුදලක් පිහිටුවා එය දෙගුණයක් කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.
දේශපාලන බල පෙරළියක් අත ලගම
විපක්ෂ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ඉදිරියේදී ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා වත්මන් ආණ්ඩුවට එක්වනු ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සදහන් කරයි. බොරුවට මෙතෙක් සතුරා බෙදී සිටි බවත් මේ වන විට ගිලිහෙමින් යන සතුරු බලය ආරක්ෂා කර ගැනීම සඳහා සතුරා සමග එක් වීමට බලා සිටින බවද ජන හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක…
පොලිස් පරීක්ෂක හා රියදුරු යටකර පලා ගිය වෑන් රථ රියැදුරු අත්අඩංගුවට
වැලිකඩ පොලිස් වසමේ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ කොළඹ නාගරික රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් රථ වාහන පරීක්ෂා කිරීමේ විශේෂ සෝදිසි මෙහෙයුමක නිරත වෙමින් සිටියදී වැලිකඩ දෙස සිට බොරැල්ල දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී වෑන් රථයක් මාර්ග සෝදිසි රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පරීක්ෂා කිරීමක් සඳහා නතර කර තිබූ කුඩා ලොරි රථයක රියදුරු වරයෙක් යටකර…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැස්ස වැඩිවෙයි
ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින පුරා අහස වලාකුළින් බරව පවතිනු ඇත. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. උතුරු සහඋතුරු–මැද පළාත් හරහා සුළගේ වේගය විටින්විට පැ.කි.මී. (40-50)දක්වා වැඩිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තදසුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
පාපන්දු ලෝක කුසලානය අදින් ඇරඹෙයි
ලොව ජනප්‍රියම ක්‍රීඩාව වන පාපන්දුවේ මහා මංගල්‍යය ලෙස සැලකෙන 2022 FIFA ලෝක කුසලානය අද ආරම්භ වෙයි. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ කටාර් රාජ්‍යයේදීයි. මේ වන විටත් පාපන්දු ලෝක කුසලානයට කටාර් රාජ්‍යයේ සියලු කටයුතු සූදානම් කර ඇත උත්කර්ෂවත් සමාරම්භ උත්සවයකින් අනතුරුව පළමු තරඟය සදහා කටාර් සහ ඉක්වදෝර කණ්ඩායම් තරග වදිනු ඇති. කාණ්ඩ 8ක් යටතේ රටවල් 32ක් අද සිට…