දකුණු කොරියානු ජනාධිපති Yoon Suk Yeol විසින් හදිසි යුද නීතිය ප්‍රකාශයට පත්කර තිබුණි.

ඔහු එම හදිසි යුද නීතිය පනවමින් කියා සිටියේ උතුරු කොරියානු කොමියුනිස්ට් බලවේගවලින් රට ආරක්ෂා කරගැනීමට සහ රාජ්‍ය විරෝධීන් විනාශ කිරීමට එම තීරණය ගත් බවයි.

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් විසින් ප්‍රකාශයට පත් කළ යුද නීතිය ඉවත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ එරට සිවිල් ජනතාවගේ දැඩි විරෝධය හමුවේයි.

More Stories