Similar Posts
උදේ සිරදඩුවම් ලත් සරණට හවස ඇප ලැබෙයි.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් සිටි කාලය තුළදී රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවට වරදකරු කරමින් අද උදෑසන කොළඹ මහාධිකරණයෙන් වසර තුනක සිරදඩුවමක් හා සිරදඩුවමට අමතරව රු.300,000/-ක දඩයක් නියම වූ සරණ ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අද සවස කොළඹ මහාධීකරණයෙන් ඇප නියම කර තිබේ. සඑණ ගුණවර්ධන මන්ත්‍රීවරයා වෙනුවෙන් ජනාධීපති නීතිඥ අනිල් සිල්වා මහතා විසින් කොළඹ මහාධීකරණය වෙත ඉදිරිපත්…
සිවිල් සමාජ ක්‍රියාකාරියකු වන ෂෙහාන් මාලක අත්අඩංගුවට ගැනීම අගරදගුරු හෙළා දකියි
සිවිල් ක්‍රියාකාරිකයකු වන ෂෙහාන් මාලක ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ(14) අත්අඩංගුවට ගන්නාලදි. සිවිල් සමාජ ක්‍රියාකාරියකු වන ෂෙහාන් මාලක ගමගේ සහ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධීන් දෙක කොළඹ අගරදගුරුතුමා හෙළාදකින බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන කමිටුවේ සාමාජික සිරිල් ගාමිණි පියතුමෝ පැවැසූහ. කොළඹ අගරදගුරු නිවසේ අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී සිරිල් ගාමිණි පියතුමෝ…
තත්වය අවධානම් – මහජනතාවටත් විශේෂ පණිවිඩයක්
දිවුලපිටිය ප්‍රදේශයෙන් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිත කාන්තාවට එම වෛරසය ආසාදනය වූ ආකාරය තවමත් අනාවරණ වී නොමැති වීම හේතුවෙන් එහි අවධානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. කොවිඩ් ආසාදනය වූ සේවිකාව සිදුකර ඇති ප්‍රකාශ අනුව එහි සේවය කරමින් සිටි තවත් පිරිසකට දින කිහිපයකට පෙර සිට කැස්ස ඇතුළු රෝග ලක්ෂණ තිබු බවට ප්‍රකාශ කර ඇති බව යුධ…
අප්‍රේල් 10 සිට 20 දක්වා කාලය තුළ වැඩිම රිය අනතුරු
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 580ක් ජනවාරි 01 සිට මේ දක්වා මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 05 දෙනකු පෙරේදා (10) මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පැවැසීය. වසරේ වැඩිම රිය අනතුරු සිදුවන්නේ අප්‍රේල් මාසයේ බවත් එයිනුත් අප්‍රේල්…
ප්‍රංශයේ දී පවත්වන ලද රචනා තරගයකින් යාපනයේ දැරියක් පළමු ස්ථානයට
ප්‍රංශයේ ආර්ථික සංවර්ධන වේගය වඩාත් ඵලදායී කිරීම පිණිස ක්‍රියාත්මක කළ යුතු යෝජනා සම්බන්ධයෙන් ප්‍රංශයේ දී පවත්වන ලද රචනා තරගයකින් යාපනයේ දැරියක් පළමු ස්ථානය හිමි කරගෙන තිබේ. යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ ජීවත්වී මීට වසර හයකට පෙර ප්‍රංශයට ගිය කුමාරසාමී ලියානී නමැති මෙම ශිෂ්‍යාව තරගයට ඉදිරිපත් වූ තරගකරුවන් 13660ක් අතරින් පළමු ස්ථානය හිමි කරගෙන තිබේ. එම ශිෂ්‍යාව ප්‍රංශයට…