Similar Posts
කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 13ක් සෞඛ්‍ය අංශ වෙත
“සැමට සම සිතින්” තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිවයිනේ ප්‍රදේශ ගණනාවක රෝහල්වල ඉදිකළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 13ක් අද සෞඛ්‍ය අංශ වෙත බාර දුන්නේය. එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙය ක්‍රියාත්මක කෙරිණ. මුල්ලේරියාව ශික්ෂණ රෝහලේ ඇඳන් 50කින් යුතු කොවිඩ් අතරමැදි ප්‍රතිකාර වාට්ටුවක් ස්ථාපනය කර තිබේ. එය අද නිල වශයෙන් රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා…
කොරෝනා ආසාදිතයින් ගණන 2,704 දෙනෙකු දක්වා ඉහළට
ගත වු පැය 24 දී පමණක් මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 7 දෙනෙක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2,704 දෙනෙකු දක්වා ඉහළ ගියා. කෙසේවෙතත් ඒ අතරින් 2023 දෙනෙකුම දැනටමත් පූර්ණ සුවය ලබා අවසන්. මේ අතර කන්දකාඩු පොකුරෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 555 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කන්දකාඩු…
කොළඹ 30%ක් ඩෙල්ටා
දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූවන් සිටියහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය. ඩෙල්ටා ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් 30% ක පමණ ප්‍රමාණයක් සිටිය හැකි යැයි ද ඔහු පැවසීය. මෙම තත්ත්වය මත ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවද සෞඛ්‍ය මාර්ගඋපදේශ නිසි ලෙසම පිලිපැදිය යුතුව ඇතැයිද ඔහු අවධාරණය කරයි. සෞඛ්‍ය…
එල්ටීටීඊ දෘෂ්ටිවාදය තවද පවතින බව මතක තබා ගන්න – ආරක්ෂක ලේකම්
ජාතියේ ආරක්ෂකයින් වශයෙන් අප එවැනි ප්රචණ්ඩ ක්‍රියා නැවත සිදු කිරීමට ඉඩ නොදිය යුතු යැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ජයවර්ධනපුර පිහිටි නව යුද්ධ හමුදා මූලස්ථානයේ සිය මංගල සංචාරයේ නිරතවූ අවස්ථාවේදීය. යුද්ධ හමුදා මූලස්ථානයට සපැමිණි විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙත භටපිරිස් වෙතින් පිරිනැමු හමුදා…
COVID-19 ආසාදිත පළමු ලාංකීකයා මෙරටින් හමුවෙයි
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ 52 හැවිරිදි සංචාරක මඟ පෙන්වන්නෙක් වූ ශ්‍රී ලාංකිකයෙකු පළමු වරට මෙරටින් වාර්තා වී තිබේ. මේ වනවිට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබන බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති මාධ්‍යඅංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, කොරෝනා වෛරසය හෙවත් COVID-19 ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා…
වැල්ලම්පිටියේ කතුන්ට ලිංගික හිංසන
වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් වෙන්නවත්ත, ජම්බුගහවත්ත හා කිත්තම්පහුව යන ප්‍රදේශවල රාත්‍රී කාලයේදී නිවෙස්වලට ඇතුළු වී කාන්තාවන්ගේ සිරුරු ස්පර්ශ කරනා පිරිසක් පිළිබඳ පැතිර ඇති ආරංචියක් හේතුවෙන් මාස කිහිපයක සිට තමන්ට රෑ නින්දක් නැතිව කාලය ගත කිරීමට සිදුව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මේ සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසියට වරින්වර පැමිණිලි කොට ඇතත් මෙතෙක් කිසිඳු සහනයක් ලැබී නැති අතර ජම්බුගහවත්ත…