Similar Posts
බඩඉරිගු කරලටත් අධි විෂ සහිත රසායනයක්
ජනතාව අතර ප්‍රසිද්ධ අමතර ආහාරයක් බවට පත්වි තිබෙන බඩඉරිගු කරලටත් අධි විෂ සහිත රසායනයක් මුසුකිරිමට ඇතැම් ගොවියන් කටයුතු කරනා බව අමතර බෝග වගාවේ නිරතවන ගොවින් පිරිසක් අනාවරණය කලහ. අමතර ආහාරයක් ලෙස විශාල ඉල්ලුමක් පවතිනා බඩඉරිගු කරලට පසුගිය සමයපුරා අධි විෂ සහිත රසායනයක් මුසු කිරිමෙන් එය ආහාරයට ගන්නන්ගේ ශරිරයට අධිවිෂ ඇතුළුවිම වලක්වාලීමට නොහැකි බව ඔවුන් කීහ….
ජනතාවගේ ඡන්දය ලබා ගැනිම සදහා මත්පැන් ලබා දිම ආරම්භ කලේ දේශපාලකයන්
රා බෝතලයට මත් පැන්වලට වතු කම්කරුවන් ඡන්දය නොදෙන බව වතුකරයේ සමහර දේශපාලකයන් අද පැවසුවද මේ වතුකර ජනතාවගේ ඡන්දය ලබා ගැනිම සදහා මත් පැන් ලබා දිම ආරම්භ කලේත් මේ වතු කරයේ සමහර දේශපාලකයන් බව සමස්ථ ලංකා ප්‍රගතිශිලි සේවක පෙමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා…
දරු පරපුරේ නිර්මාණශීලී බව හා ඉවසීමත් නැති කරන ආනයනික වෙසක් සැරසිලි
රට තුළ විකිණෙන ආනයනික ප්ලාස්ටික් සහ කාඩ්බෝඩ් වෙසක් කූඩු නිසාවෙන් දේශීය වෙසක් කූඩු නිර්මාණකරුවන්ගේ නිෂ්පාදන විකුණා ගැනීමට දැඩි අපහසුතාවයක් පවතින බවත්, එමඟින් රට තුළ සිටින දරු පරපුරේ නිර්මාණශීලීතාවය, ඉවසීම සහ අවබෝධය වැනිදේ ඔවුන්ගේ සිත්වලින් මැකී ගොස් ඇති බව වෙසක් කූඩු නිෂ්පාදකයෝ පවසති. උණ බට කපාගෙන ඇවිත් ඒවා ක්‍රමවත් ලෙස සකස් කරගෙන වෙසක් කූඩු නිර්මාණය කිරීම…
තොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනය අදයි
තොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනය අදට (28) යෙදී ඇත. තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ක්‍රියාත්මක වීම දිරිගන්වන වැඩසටහන් රැසක් අද දින ක්‍රියාත්මක වේ. තොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් විද්වත් සංවාදයක් සව්සිරිපාය ශ්‍රවණාගාරයේ අද(28) උදේ 9.30 සිට 12.30 දක්වා පැවැත්වේ. මෙය සිංවිධානය කරන ලද්දේ අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයයි. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රධාන දේශණය …
මේ රටේ යුක්තිය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක්!
ජාවාරම්කාර ව්‍යාපාරික පැලැන්තිය සිටින්නේ රටේ පාර්ලිමේන්තුවට, මුදල් අමාත්‍යාංශයට ඉහළින් නම් එය මේ රටේ යුක්තිය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. පාර්ලිමේන්තුව අමතමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ තමන් දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන බව ය. “පළමු ව සහල් මිල අඩු වෙලා තියෙන නිසා, වී මිල දී…
MCC අපට අවාසි බව ඔප්පුකලොත් දේශපාලණයෙන් සමුගන්නවා – මංගල
පසුගිය දා පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැලියකදී අදහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසුවේ, “මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම රටට අහිතකර බව ඔප්පු කළොත්, ලංකාවේ එක බිම් අගලක් අහිමි වෙනවා කියලා ඔප්පු කළොත් දේශපාලනයෙන් ඉල්ලා අස්වනවා,” යනුවෙනි. මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා ශ්‍රී ලංකාව ඇමෙරිකානු මර උගුලකට හසු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දෙන…