Similar Posts
මහර, මීරිගම, සීදූව, කටාන සහ ජා ඇළ ආසාදිතයින් හමුවෙයි
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්තශාලාවේ නිවාඩු ගොස් සිටින කාර්යය මණ්ඩල සාමාජිකයින් 32 දෙනෙකුට ද නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මේවනවිට තහවුරු වී තිබෙනවා. එම ආසාදිතයින් 32 දෙදෙනා අතර මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් හමුවූ ආසාදිතයින් 18 දෙනෙකු, මීරිගම ප්‍රදේශයේ ආසාදිතයින් 03 දෙනෙකු, කටාන ප්‍රදේශයේ ආසාදිතයින් දෙදෙනෙකු, දිවුලපිටිය ප්‍රදේශයේ ආසාදිතයින් දෙදෙනෙකු, ජා ඇළ, සීදූව හා මහර යන ප්‍රදේශවලින් එක් ආසාදිතයෙකු…
වැව් 27 ක් සංවර්ධනය ඇරඹෙයි
තෝඩාමඩුව එල්ලංගා පද්ධතියට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 27 ක් ප්‍රතිසංස්කරණය කිරීම සමාරම්භ කෙරෙමින් සිදු වන තෝඩාමඩුව මහ වැව ප්‍රථිසංස්කරණය කිරීම රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රථිපත්ති ප්රකාශනයට අනුව කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය ජලය සපයා ගැනීම සදහා තෝඩාමඩුව එල්ලංගා පද්ධතියට අයත් වැව් ප්‍රථිසංස්කරණය කිරීමට මිහින්තලය ප්‍රාදේශීය…
නිරිත දිග මෝසම සක්‍රීය වෙයි – මහ වැසි
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට ඉදිරි දිනවලදී වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා සඳහන්…
කාන්තා පොලිස් නිලධාරිනියන් හත්දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට
කාන්තා පොලිස් නිලධාරිනියන් හත්දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ. බඳවාගැනිමේ පටිපාටියට අදාළව සුදුසුකම් සම්පූර්ණ කර තිබූ පොලිස් අධිකාරී නිලයේ කටයුතු කළ නිලධාරිනියන් හත්දෙනෙකු සඳහා එම උසස්වීම් ලබාදීමට පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලබා දී ඇත. එලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කරන ලද නිලධාරිනියන් හත්දෙනා අතර, ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්යක්ෂ ලංකා අමරසේන, අල්ලස්…
අත්තිඩිය අභය භූමියෙන් ගිනි අවි මතුවේ
ගල්කිස්ස, අත්තිඩිය, ඉදිගහදෙනිය පාර ආසන්නයේ අත්තිඩිය අභය භූමියට අයත් ළඳු කැලෑවක් තුල සඟවා තිබී විදෙස් රටක නිෂ්පාදිත 0.30 පිස්තෝල වර්ගයේ ගිනි අවි හතරක් සහ එම ගිනි අවි සඳහා යොදනු ලබන හිස් මැගසින් අටක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. ලඳු කැලෑව ආසන්නයේ මාර්ගයෙන් ගමන් ගත් පුද්ගලයෙකු යම් පාර්සලයක් සගවන ආකාරය දුටු ප්‍රදේශවාසි…
නැවත දැනුම් දෙන තුරු ගෑස් බෙදා හැරීම අත්හිටුවයි
නැවත දැනුම් දෙන තුරු දේශීය වෙළෙඳපොළට ගෑස් බෙදා හැරීම අත්හිටුවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් මේ බව තහවුරු කළා. මේ අතර මේ සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් කේක් වෑගපිටිය ගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ සිය සමාගම වෙත පාරිභෝගික අධිකාරියෙන් හෝ…