Similar Posts
දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාම නිලධාරී වසම් හුදකලා වෙයි – දඹුල්ලත් වැසේ
ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පොල්හේන, හිරළුගෙදර, කළුඅග්ගල සහ අස්වැන්නවත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා කෙරේ. මේ අතර කළුතර දිස්ත්‍රික්කයට අයත් මිරිස්වත්ත සහ පැලවත්ත උතුර සහ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම් සහ ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයට අයත් පුම්පුහාර් ග්‍රාම නිලධාරී වසමද ඊයේ (26) රාත්‍රී 8.00 සිට හුදෙකලා කර ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් පල ප්‍රදේශයේ ඉඹුල්ගොඩ සහ…
පළාත් කිහිපයකට තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසිද ඇති විය හැකි බවයි. දකුණු පළාතේත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත්…
ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා සහ පාවහන් වෙළෙඳපොළට
අන්තර්ජාලය මගින් භාණ්ඩ අලෙවි කරන ලොව ප්රමුඛ ආයතනයක් වන ඇමසන් ආයතනය ශ්‍රී ලංකා ජාතික කොඩිය සහිත පාපිස්නාවක් වෙළෙඳපළට නිකුත් කර තිබෙනවා. ‘ඇමසන්’ ආයතනයේ amazon.com වෙබ් අඩවිය ඇමරිකානු ඩොලර් දොළහකට එය මිලකර ඇති බවයි එම වෙබ් අඩවියේ දැක්වෙන්නේ. සිංගප්පූරුවේ සිට මෙම පාපිස්න ලොව පුරා බෙදා හැරීම කරන අතර මෙරටට එවීම සඳහා ඇමරිකානු ඩොලර් 9.20ක නැව් ගාස්තුවක්ද…
තිඹිරිගොල්ල රක්ෂිතයේ ජයටම සිදුවන වැඩේ මෙන්න
දිගාමඩුල්ල මිටියාවතට මහා වැසි ඇද වැටුන සමය නිමාවෙමින් තිබේ. මහ වැසි නිසා නිල්ලෙන් වැසී මහත් ආඩම්බරයෙන් පසු වෘක්ෂලතාවෝද අව්වට හසුව වේදනාවෙන් පසුවෙති. ‘දියෙන් පිරී ගොස් හැඩ දමමින් පහළට ගලා බස්නා දියපහරවල් වියකී යමින් තිබේ. නමුත් වනයේ අසිරිය විඳින්නට නොහැකිවූ අහිංසක කම පුරවාගත් මුව සේනාවන් ඇතුළු වන සත්ව කැළ වනයේ ඔබ මොබ සැරිසරන්නේ මහ බියකිනි. තිඹිරිගොල්ල…
ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසය තුළ සෙනසුරාදා දිනයකදී පළමු වරට නඩු කැඳවීම අද
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පසුගිය මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ අධිකරණයේ කැඳවීමට නොහැකි වූ නඩු කිහිපයක් අද යළි කැදවීමට නියමිතයි. ඒ අනුව මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසය තුළ සෙනසුරාදා දිනයකදී පළමු වරට නඩු කැඳවීම අද සිදුකෙරෙනවා. පසුගිය මාර්තු 23 වැනිදා සිට මැයි 06 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවීමට නොහැකි වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් , අභියාචන…