Similar Posts
කැලණිමුල්ලේ වගුරු බිමක ගින්නක්
කැලණි ගංඉවුරේ සිට මීටර් 200 ක පමණ දුරින්, කැලණිමුල්ල ප්‍රදේශයේ විශාල වගුරු බිමක පිහිටි කසළ බැහැර කිරීමේ ස්ථානයක ඊයේ රාත්‍රී ගින්න හටගෙන ඇත. වගුරු බීමක්වීම නිසා ගින්න මැඩපැවැත්වීම සඳහා එම ස්ථානයට ළඟාවීමේ බාධා මතුව ඇතිබව ප්‍රදේශවාසින් සදහන් කරයි. වසරක පමණ කාලයක සිට කසළ බැහැර කරමින් එම වගුරු බිම ගොඩකිරීමේ ක්‍රියාවලියක් පවතින බව අනාවරණය වී තිබේ.
මංගලගේ නවතම සහකාරීය “කෝරානා”
2020 අතුරු සම්මත ගිණුමෙන් අනුමත කර ඇති බැවින් අප්‍රේල් 30 දක්වා කිසිදූ මුදලක් අනුමත කිරීමට ජනාධිපතිට ව්‍යවස්ථා බලයක් නොමැත. පූර්ව මැතිවරණ අයවැය තත්ත්ව වාර්තාව- 2020 පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රකාශය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ ප්‍රකාශවලින් අනතුරුව භාණ්ඩාගාර ලේකම් විසින් පසුගිය සඳුදා පූර්ව මැතිවරණ තත්ත්ව වාර්තාව- 2020 ප්‍රකාශයට පත් කරන ලදී….
රුසියානු ආරක්ෂක ලේකම් ස්පුට්නික් සමඟ මෙරටට
රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩල ලේකම් නිකොලායි පට්රුශෙව් (Nikolai Patrushev) මහතා පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය. සෝවියට් සමාජවාදී ජනරජයේ රාජ්‍ය බුද්ධි සේවයේ (KGB) සහ රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවයේ දීර්ඝ අත්දැකීම් රැසක් සහිත නිකොලායි පට්රුශෙව් මහතා 2008 වසරේ සිට රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩලයේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකා සහ රුසියාව අතර ද්විපාර්ශ්වික…
නුවරඑළියට සංචාරකයන් විශාල පිරිසක්
සිංහල හිංදු අලුත් අවුරුද්ද නිමිති කර ගෙන නුවරඑළිය වසන්ත සමය ආරම්භ විමත් සමග දේශිය සංචාරකයන් විශල පිරිසක් අවුරුදු සැමරිම සදහා නුවරඑළිය නගරයට පැමිනිමත් සමග ප්‍රදේශයේ සංචාරක හෝටල් ලැගුම් හල් පිරි ගොස් ඇත. වසන්ත සමය තුලදි ලංකාවේ නන් දෙසින් නුවරඑළිය නගරය සංචාරකයන්ගෙන් පිරි යාමත් සමග මේ වන විට නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක හෝටල් මෙන්ම ලැගුම් හල්ද පිරි…
මොනරාගල හෙක්ටයාර් සියයකට ගම්මිරිස් සහ කොකෝවා
මොනරාගල දිස්ත්‍රික්කය තුළ මහ කන්නයේදී ගම්මිරිස් හෙක්ටයාර් 50ක් සහ කොකෝවා හෙක්ටයාර් 50ක් වගා කිරීමට අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මොනරාගල සහකාර අධ්යක්ෂ කාර්යාලය කටයුතු යොදා ඇත. බිබිල, මැදගම, බඩල්කුඹුර සහ මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මූලික කරගෙන ගම්මිරිස් සහ කොකෝවා වගා කෙරෙන අතර කොකෝවා රබර් ඉඩම්වල යටි වගාවක් ලෙස වගා කෙරේ. රුපියල් පහක සහනාධාර මිලකට ගම්මිරිස් පැළ ලබා…