Similar Posts
අඹගමුව කොවිඩ් ආසාදිතයන් ගණන 143 දක්වා ඉහලට
අඹගමුව සෞඛ්‍ය බල ප්‍රදේශයේ බගතුළුවෙන් කොවිඩ් ආසාදිතයන් දෙදෙනකු හමුවිමත් සමග එම බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ගණන 143 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි. කලුගල පොලිස් මාර්ග බාධකය අසලදි සිදුකරන ලද අහඹු පි. සි. ආර්. පරික්ෂනවලදි කොවිඩ් 19 ආසාදිතයන් අට දෙනකු (08) හදුනා ගත් බවත් එම තත්වයන් මත…
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප
සුදු වෑන් වලින් පැහැරගෙන ගොස් මිනිසුන් ඝාතනය කිරීම පිළිබද විසතරාත්මක මාධ්‍ය සාකච්ඡාවක් ජනාධිපතිවරණ සමයේ සිදු කිරීමට සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරනු ලැබීය. මෙහිදී එකී සැකකරුවන් තිදෙනාට විදෙස් ගමවන් තහනමක් පැනවීමටද ගරු අධිකරණය පියවර ගනු…
උදෑසන ඇඳිරි නීතිය ලිහිල් කළ දිස්ත්‍රික්කවලට ලබන 6 දක්වා යළිත් ඇඳිරි නීතිය
දිස්ත්‍රික්ක හයක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය අද පෙරවරු හයට තාවකාලිකව ඉවත් කෙරුණා. ඇදිරිනීතිය ලිහිල් කෙරුණු දිස්ත්‍රික්ක 19 ට ලබන 06 වැනිදා උදෑසන 6 දක්වා යළි ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව ජනාධිපති කාර්යාලය පවසයි. කොළඹ , ගම්පහ , කළුතර , පුත්තලම , මහනුවර හා යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරිනීතියයි මෙසේ තාවකාලිකව ඉවත් කෙරුණේ. එසේ…
කන්දකාඩු කොරෝනා පොකුර රට පුරා පැතිර යෑමේ අවදානම් තත්ත්වයක්
කන්දකාඩු කොරෝනා පොකුරෙන් හදුනාගත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව මේ වන විට 532 දක්වා ඉහළ ගොස් තිබිණි. මේ හේතුවෙන් රට පුරා ප්‍රදේශ රැසක සමීපතමයන් සහ ආශ්‍රිතයන් රැසක් නිරෝධායනයට ලක් කිරීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඊයේ සවස වන විට 2653කි. ඉන් රෝගීහු 1981ක් පූර්ණ සුවය…
හුදෙකලා ප්‍රදේශවල අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම ගැන තීරණය අද
කොළඹ, ගම්පහ, කලූතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ති‍්‍රක්කවල මේවනවිට හුදෙකලා කර ඇති පොලිස් වසම්වල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගන්නා බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ අත්‍යවශ්‍ය සේවාවල නිරත පුද්ගලයින් සම්බන්ධයෙන් ද මෙහිදී තීරණයක් ගැනීමට නියමිත බවයි. කෙසේවෙතත් වෙනත් කිසිඳු පුද්ගලයෙකුට හුදෙකලා කර ඇති…