Similar Posts
එරෝෆ්ලොට් ගැන නීතිපතිගෙන් අධිකරණයට පෙත්සමක්
රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් නීතිපතිවරයා අද (06) අධිකරණයට පෙත්සමක් මගින් කරුණු වාර්තා කිරීමට නියමිතයි. මෙම යානය කටුනායක ගුවන් තොටුපලේදී රඳවා ගැනුනේ පසුගිය 2 වනදා සිටයි. එහි සිටි මගීන් 191 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 30 දෙනෙකු සමඟ ඊයේ (05) වනවිට මෙරටින් පිටත්ව ගොස් තිබුණි. උද්ගත වූ තත්වය හමුවේ රුසියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා වාණිජ ගුවන්…
දඹුල්ල නගරාධිපතිත් අත්අඩංගුවට
දඹුල්ල ප්‍රදේශයේ දී පාපැදි ධාවන තරගයක් සංවිධානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත සහ එම තරගයේ සංවිධායකවරයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට අද ඉදිරිපත් කරනු ලැබුවා. අප වාර්තාකරු සඳහන් කලේ නගරාධිපතිවරයාට සහ එම තරග සංවිධානය කළ සංවිධායක මණ්ඩලයේ සාමාජිකයාට රුපියල් ලක්ෂයක් බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ…
යුක්රේන ප්රචණ්ඩත්වය උත්සන්නවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්වෙයි
මෑත කාලීනව යුක්රේනයේ ප්රචණ්ඩත්වය උත්සන්නවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්ව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, කලාපයේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ත් උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසත්, එදිරිවාදිකම් වහා නැවැත්වීමට කටයුතු කරන ලෙස ත් ශ්‍රී ලංකාව අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි. රාජ්‍ය…
“ළමා අපචාර කළ අයෙකුට ළමා නිවාසයක් පවත්වාගෙන යා හැකිද?” – මහාචාර්ය සරත් විජේසුරිය
ළමා අපචාර කළ අයෙක් ළමා නිවාසයක් පවත්වාගෙන යන්නා සේ, මහින්ද, ගෝඨාභයත් අද ප්රජාතන්ත්රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය ගැන කථා කරන බව මහාචාර්ය සරත් විජේසුරිය මහතා පවසයි. පහුගිය සමයේ අතුරුදහන් කර ඇත්තේ, මරා දමා ඇත්තේ තමන්ගේ කෙනෙකු නොවෙන්න පුලුවන් බවත් නමුත් එසේ සිතා අපට කරබා සිටිය හැකිනම් අප මිනිසුන් නොවන බවද ඔහු ප්‍රකාශ කළේය. ඔහු මේ අදහස් පළ…
සාහිත්‍ය මාසය තුළ ජනාධිපතිතුමා පොත්වලට වැට් බද්ද අඩු කරයිද? අජිත් පැරකුම් ජයසිංහ
ඔය සාහිත්‍ය මාසය තුළ පොත්වලට වැට් බද්ද අඩුකරන්නය කියල මාලිමා සාහිත්‍යකාරයන් ඉල්ලීමක් කරනවා නේද? මේ වගේ ඉල්ලීම් ඉදිරිපත් කරන අය අඩු ගානෙ දන්නෙ නැහැ, දැනටත් ලංකාවේ පොත්පත් සහ අධ්‍යාපන උපකරණ වැට් බද්දෙන් නිදහස් බව. ඔවුන් දීර්ඝ කාලයක් තිස්සෙ දෙසපු පට්ටපල් බොරුවලට රැවටිලා එක එක මගුල් හිතේ තියාගෙන දැන් ඉල්ලීම් කරනවා. දැන් කොරපන්කො පුළුවන් නම් මේ…
අවුරුදු උත්සව තහනම්
ග්‍රාමීය මට්ටමින් සංවිධාන කෙරෙන කුඩා ප්‍රමාණයේ අලුත් අවුරුදු උත්සව නතර කිරිමට පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානවෙත දැනුම් දී තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ නාගරික මට්ටමින් බැහැරව ග්‍රාමිය මට්ටමින් අවුරුදු උත්සව සංවිධාන කිරිමට සූදානමක් පවතින බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බවයි. එම නිසා පොලිස් ස්ථාන මඟින් ක්‍රියාත්මක…