Similar Posts
අග්බෝ නැවතත් නිවාස කඩා දැමීම අරඹයි
ඉදිරි වම් පාදයට බදින තුවක්කුවක් පත්තු වීමෙන් බරපතල ලෙස තුවාලවී සිටි අග්බෝ ඇතාට මේ වන විට මස 4 කට අධික කාලයක් ප්‍රතිකාර ලබාදෙමින් වනජීවි අධීක්ෂණ යටතේ සිටින අතර පාදයේ තුවාල අඩු වී අග්බෝ අතු සුව අතට හැරී තිබෙනවා. අග්බෝ සුවපත් කරගැනීමට වනජීවි නිලදාරීන් හා වනජීවී පශුවෛද්‍ය වරුන් ඇතුලු කණ්ඩායම ඉතාමත් වෙහෙසක් දරමින් දින 86ක් අඛණ්ඩව…
වාරණ මණ්ඩලය අහෝසියි
භාෂණයේ හා ප්රකාශනයේ නිදහස සහ නිර්මාණ අයිතිය ආරක්ෂා කරලීම පදනම් කරගත් ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පත ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ කමිටු සාමාජිකයන් විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත බාරදෙනු ලැබිණි. මේ වන විට ක්‍රියාත්මක වන 1912 දී සම්මත කෙරුණු ප්‍රසිද්ධ රැඟුම් පාලන ආඥා පනත පරිච්ඡින්න…
සපුගස්කන්ධ තෙල් පිරිපහදුවේ ගිනිදැල්ල පිට කරන ගෑස් බටයට අකුණක් වදී
සපුගස්කන්ධ තෙල් පිරි පහදුවේ ගිනිදැල්ල පිට කරන ගෑස් බටයට අද සවස පහයි විස්සට පමණ අකුණක් සැර වැදී තිබේ. එම නිසා සුළු ගින්නක් හට ගෙන ඇති අතර එය සම්පූර්ණයෙන් මැඩ පවත්වා තිබේ. ගින්නෙන් කිසිවෙකුටත් හානියක් නොමැති බවත් වාර්තා වෙයි. ආරක්ෂක උපක්‍රමයක් ලෙස මේ වන විට ගිනිදැල්ල නිවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගත…
ජනාධිපති ජාතිය ඇමතීමේ ප්‍රකාශයේ විශේෂ කරුණු
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තම පදවි ප්රාප්තියේ පළමු වසර සමරන අද දිනයේ සියලුම රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා ඔස්සේ ජාතිය ඇමතීය. එහිදී ඔහු පැවසුවේ ජනතාව තමන්ගෙන් කළ ප්‍රධානතම ඉල්ලීම ‘රට බේරාදෙන්න’ යන්න බවය. ජනතාව ඉල්ලා සිටි ආකාරයට රට සුරක්ෂිත කරන්නට අවශ්‍ය පියවර මෙම කෙටි කාලය තුල දී ගෙන ඇති බවත් තවදුරටත් ජනතාව ඒ ගැන බිය සැක තබාගත…
ලබන වසරේ ස්විට්සර්ලන්ත රැකියා වීසා 8500 ක්
යුරෝපා සංගම් නොවන පුරවැසියන්ට ස්විට්සර්ලන්තය විසින් රැකියා වීසා 8,500 ක් ලබන වසරේදී නිකුත් කිරීමට ඒරට රජය තීරණය කර තිබේ. ලබන වසරේ ස්විට්සර්ලන්ත සමාගම්වලට අවම වශයෙන් වසරක්වත් බඳවා ගැනීමට අදහස් කරන ඊනියා “තෙවන රට” සේවකයින් සඳහා බී-අවසර ලත් 4,500 ක් ලබා ගත හැකි බවද මීට අමතරව, මාස තුනත් 12 ත් අතර කාලයක් පවතින කෙටි කාලීන කොන්ත්‍රාත්තු…
ගාලුමුවදොර අරගලයට අදට(28) දින 50 යි
ජනාධිපතිවරයා හා රජය ඉවත්විය යුතු බවට බල කරමින් ගාලු මුවදොර පිටියේ ආරම්භ කෙරුණු නිර්පාක්ෂික අරගලයට අදට (28) දින 50 ක් සම්පූර්ණ වේ. ඒ වෙනුවෙන් සංවිධානය කරන නිර්මාණාත්මක විරෝධතා ඇතුළත් පා ගමනක් කොල්ලුපිටිය ලිබර්ටි මංසන්ධියේ සිට ගාලුමුවදොර ගෝඨා ගෝ ගම දක්වා අද පස්වරු 2.00 ට පැවැත්වේ. අරගලකරුවන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පස්වරු 2 ට කළු කොඩියක් රැගෙන…