Similar Posts
එල්.පී.එල් දෙවන තරගයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස්ට
ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ රාති‍්‍රයේ පැවති දෙවන තරගය කඩුළු 8කින් ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්ව තිබේ. ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලූ 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 175ක්. වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ නායක ශහීඕ අෆ්රිඩි පන්දු 23කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 58ක් රැස් කිරීමට…
යුක්රේන සන්නද්ධ කණ්ඩායමක් රුසියාවට
සන්නද්ධ කණ්ඩායමක් යුක්රේනයේ සිට රුසියාවේ බෙල්ගොරොඩ් ප්‍රදේශයට ඇතුළු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී එම සන්ද්ධ කණ්ඩායම සහ රුසියානු හමුදාව අතර හටගත් ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් රැසක් තුවාල ලබා ඇති බවයි රුසියානු බලධාරීන් සඳහන් කළේ. ජනාධිපති ව්ලැදිමීර් පුටින් බලයෙන් පහ කිරීම සඳහා රුසියාව තුළ ක්‍රියා කරන බව පවසන යුක්රේනය පදනම් කරගත් සන්නද්ධ කණ්ඩායමක් මෙම…
වැසි ජලය ගබඩා කිරීමට නව ජලාශ පද්ධතියක්
වැසි ජලය ගබඩා කිරීම සඳහා අලුතින් වැව් හා ජලාශ පද්ධතියක් ඉදිකිරීම පිළිබඳව ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී ඇත. එමෙන්ම ජල ඌණතාවක් ඇති ප්‍රදේශවලට ජලය ගෙන යාමට නව ඇළ මාර්ග සහ නල මාර්ග ව්‍යාපෘති හඳුන්වාදීම ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වෙයි. මෙහිදී 2025 වසර අවසන්වීමට පෙර පැය 24 පුරාම සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය දීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම්…
අද දවසේ අරගලයේ සැබෑ අරමුණු ඉටුවී ඇත්ද
ඊයේ (09) දිනට අරගලය ජයග්‍රහණය කර වර්ෂ 2 ක් ගතවන මොහොතේ අරගලයෙන් බලාපොරොත්තු වූ වෙනස ඇතිවී තිබෙනවාද යන්න කල්පනා කර බැලිය යුතු බවත් 2019 රැල්ලකට හසුවී රාජපක්ෂ පාලනයක් ඇතිකරගත්තා සේම මෙවරද රැලිවලට තම මනාපය ගසාගෙන යාමට ඉඩ නොදෙන එක්සත් ජනරජ පෙරමුණ පවසයි. එක්සත් ජනරජ පෙරමුණේ 43 සේනාංකය විසින් අරගලයට සම්බන්ධ වෙමින් එය ජයග්‍රහණය කිරීම සඳහා…
මෙරට භූ කම්පන මානයෙන් ඇමරිකාව ඔත්තු බලයි
ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලය මගින් පල්ලේකැලේ භූ කම්පන මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත්තේ ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදුකරනවා දැයි යන්න සොයා බැලීම සඳහා බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්යක්ෂ (සිතියම් කරන) අජිත් ප්‍රේම් පැවසීය. 2000 වසරේ සිට 2004 වසරේ මෙරටට සුනාමි ව්‍යසනය බලපාන තුරුම එහි දත්ත භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට…
පාකිස්තානය කොරෝනාවෙන් බේරෙන්න දින 08 කට Lockdown
ලබන සතියේ ඊද් අල්-ෆිතර් සැමරුමට පෙර පාකිස්තානය දින අටක අගුලු දැමීමක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙය අර්ධ අගුලු දැමීමක් ලෙස එරට මාධ්‍ය හඳුන්වා ඇත. අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර සහ සංචාරක ස්ථාන වසා දැමිය යුතු අතර රට පුරා සංචාරය කිරීම මැයි 8-16 සිට සීමා කෙරේ. මේ වන විට පාකිස්තානය තුන්වන කොරෝනා වයිරස් රැල්ල සමඟ පොරබදමින් සිටින අතර,…