Similar Posts
කුරුඳු වවන්නේ අපි ලාභ ලබන්නේ වෙළෙන්දෝ
ලුණුගල පල්ලේකිරුව ගම්මානයේ කුරුඳු වගා කරනා ගොවීන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව පවුල් 200ක් පමණ අසරණ වී සිටින බවට ඔවුහු පවසති. ගම්මානයේ අක්කර දහසක පමණ ගොවීන් කුරුඳු වගා කර තිබෙන අතර රජයෙන් කිසිදු සහනයක් හෝ ආධාරයක් ගොවීන්ට මෙතෙක් නොලැබීම හේතුවෙන් වගාවන් අතහැර දැමීමට සිදුව ඇතැයි ගොවීහු කියා සිටිති. මේ පිළිබඳව ඩී. උපාලි ගොවි මහතා මෙසේ…
කාන්තාවෝ 20ක් දියවන්නාවට
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාතික ජන බලවේගය පක්ෂයෙනි. අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන් තේරී පත්ව සිටින්නීය. මේ අතර සමන්මලී ගුණසිංහ මහත්මිය ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද, අම්බිගා සැමුවෙල් මහත්මිය ජාතික ජන බලවේගයේ බදුල්ල ලැයිස්තුවෙන්ද, නිලන්ති…
1945න් පසු සිදුවන විශාලතම යුද්ධය ලඟදීම – 190,000ක සේනාවක් සහ බෝම්බ යානා 500ක් දැනටමත් සුදානම්
යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා රුසියානු ජනපති ව්ලැඩමීර් පුටින් නියෝග කර ඇතැයි බි්රතාන්ය මාධ්‍ය හෙළි කර ඇත. මේ ආක්‍රමණය සිදු වූවොත් එය 1945න් පසු සිදුවන විශාලතම යුද්ධය වේ. මේ ගැන වාර්තා වූ විගස ආක්‍රමණයට පෙර වහාම ක්‍රියා කරන ලෙස යුක්රේනය බටහිර රටවලට ආයාචනය කර තිබේ. ඇමෙරිකානු බුද්ධි අංශ හෙළි කළේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ සැලසුම්…
ජනපතිගෙන් ජනතාවට විශේෂ පණිවුඩයක්
තම මාධ්‍ය අංශය බවට හඟවමින් සාවාද්‍ය පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය පිටුවළ පළකර ඇති බවත් එම ක්‍රියා තරයේ හෙළා දකින බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවෙන් සඳහන් කරයි. ‘මහජනතාව වෙත කරන කෙරෙන විශේෂ නිවේදනයයි’ යනුවෙන් සඳහන් කරමින් එම නිවේදනය නිකුත් කර ඇති අතර තම නිල වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය පිටුවල පළකරන තොරතුරු පමණක්…
කොරෝනා සමග අවුරුදු උත්සව – සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න
තව දින කිහිපයකින් උදාවන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සැමරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධනගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා. කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර පවුලේ සාමාජිකයින් පමණක් එකට එක්වී ඉටුකරන ලෙසත් කැවිලි හුවමාරු කිරීම් සහ නෑගම් යාමෙන් වළකින ලෙසත් උපදෙස් ලබාදී තිබෙනවා. අලුත්…