Similar Posts
දුම්රිය මගීන්ට ඔන්ලයින් ක්‍රමයට ආසන වෙන්කිරීමේ පද්ධතියක්
දුම්රිය මගීන් සඳහා කඩිනමින් සුහුරු ප්‍රවේශ පත්‍රයක් සහ ඔන්ලයින් ක්‍රමයට ආසන වෙන්කිරීමේ පද්ධතියක් හඳුන්වාදීමට සැලසුම් කර තිඛෙනවා. අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව දැනටමත් යොමු කර ඇති බවයි ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. දුම්රිය ප්‍රවේශපත්‍ර කල් තියා වෙන් කිරීමේදී සිදුවන නීති විරෝධී ක්‍රියා වැළැක්වීම මෙහි අරමුණයිගදුම්රිය මගීන්ට ලබා දෙන සේවාවල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමද එහි…
පාතාලය මර්දනයට පොලිසියෙන් නව සැලස්මක්
ඉදිරි මාස 06 තුළ ආයුධ සන්නද්ධ කණ්ඩායම් පාලනය කර, පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අදාළ සැලසුම් ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. කොළඹ පැවති උත්සවයක දී ඔහු වැඩිදුරටත් පැවසුවේ, බන්ධනාගාරගත රැඳවියෙක් දැනුම් දී ඇති පරිදි යළිත් වරක් කොළඹට ප්‍රහාරයක් එල්ල කිරීමේ කිසිදු සැලසුමක් නැතැයි විමර්ශන මඟින් මේ…
දින 83යි අලි 83යි
ජනවාරි සිට මේ දක්වා කාලයේ අලි 83 ක් මියගොස් ඇතැයි වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසයි. වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවකදී ලේකම්වරයා මේ බව කීවේය. අලි මරණවලින් සියයට 50 ක්ම වාර්තා වන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා බවත්, ඒ අතරින් අලි වැඩි පිරිසක් මිය යන්නේ විදුලි සර වැදීම සහ හක්ක පටස් නිසා…
අන්තවාදී ඉස්ලාම් සංවිධාන 11 ක් තහනම් කිරීමට නීතිපති අනුමැතිය
අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සිලෝන් තව්හිද් ජමාත් ඇතුළු ඉස්ලාම් සංවිධාන 11 ක් තහනම් කිරීමට නීතිපති දප්පුල ද ලිවේරා අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව එක්සත් තව්හිද් ජමාත්, ශ්‍රී ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා යන සංවිධාන එලෙස තහනම් කෙරුණු ඉස්ලාම් සංවිධාන කිහිපයක්. එමෙන්ම දාරුල් අදර් ජමිඋල් අදර්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය, අයි එස් අයි…
හිස කදින් වෙන්කල තරුණිය ඝාතනයේ සැකකරුත් මරුට
ඝාතනය කරන ලද තරුණියකගේ මළ සිරුර ගමන්බෑගයක දමා වේල්ල වීදියට රැගෙනා බුත්තල පොලීසියට අනියුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂකවරයා සිය දිවි හානි කරගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. හිස කදින් වෙන්කල තරුණිය කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචිකාරියක බවට හඳුනා ගෙන ඇති බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකකාශවරයා පැවසුවේ, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ පොලිස් කණ්ඩයම් නිවස වැටලීමට ගිය…
දරුවාට ප්‍රතිකාර නොකර මියයන තුරුම යාච්ඤා කරයි
දස හැවිරිදි පිරිමි දරුවාගේ අසනීප තත්ත්වයට ප්‍රතිකාර නොකර මිය ගිය දරුවා ඇඳ මත තබා ගනිමින් දිගින් දිගටම තම ආගමික විශ්වාසය මත යාච්ඤා කරමින් සිටි මාපිය යුවළක් පිළිබඳ පුවතක් බඩල්ගම පොලිස් වසමෙන් වාර්තා වෙයි. බඩල්ගම පොලිස් වසමේ ආඩිමුල්ල ප්‍රදේශයේ නිවෙසකින් පෙරේදා(9) සවස සැක සහිත දුර්ගන්ධයක් හමන බවට පොලිසියට තොරතුරක් ලැබීමත් සමඟම විමර්ශන ඇරැඹූ පොලිස් නිලධාරීන් එම…