Similar Posts
22 කොරෝනා මරණය වාර්තා වෙයි
ගෙල වැලලාගෙන සියදිවි නසාගත් 27 හැවිරිදි තරුණයෙකුට කොරෝනා ආසාදිත බව හෙළි වී තිබේ. පානදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා ඊයේ දිනයේ ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇත. එම දේහය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත බව හෙලි වී ඇත. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය. ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය…
නවසීලන්තයේ වකාරි ගිනි කන්ද පුපුරා යයි
නවසීලන්තයේ වයිට් අයිලන්ඩ් නොහොත් වකාරි ගිනි කන්ද හදිසියේ පුපුරා යාමෙන් පුද්ගලයන් විසි දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. තුවාල ලැබු පිරිසෙන් එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ වේ. ගිනි කන්ද පුපුරා යාමට මොහොතකට පෙර වයිට් අයිලන්ඩ් ආවාටයේ මායිම තුළ සංචාරකයින් 50 ක් පමණ ගමන් කර ඇත. මෙය ප්‍රාදේශීය වේලාවෙන් ප.ව. 2:11 ට පමණ…
දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරිමට මහා බ්‍රිතාන්‍යයේ සහාය
ශ්‍රී ලංකාව ගෙන එන “දේශගුණික සෞභාග්‍ය සැලැස්ම” ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික හා ප්‍රායෝගික සහාය ලබාදීමට මහා බ්‍රිතාන්‍ය කැමැත්ත පළ කර තිබේ. ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාස අවම කිරීම වෙනුවෙන් ගන්නා උත්සාය අගය කරන බවත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික මෙන්ම න්‍යායාත්මක සහාය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් ලීසා වැන්ස්ටාල් (Lisa Whanstall)…
වනිඳුට – චමීරට අයිපීඑල් යන්න අවසර
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳාු හසරංගට හා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (අයිපීඑල්) තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා අවසර දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේය. තාක්ෂණික උපදේශන කමිටුව සමඟ සාකච්ඡා කර මේ අවසරය දී ඇති අතර, ඒ අනුව දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියෙන් අනතුරුව ඔවුන් දෙදෙනාට අයිපීඑල් තරගාවලියට…
බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටිමෙන් 23 දෙනකුට තුවාල
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදි පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටිමෙන් 23 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. හැටන් සිට මහ නුවර බලා ධාවනවු පුද්ගලික බසයක් හා මහනුවර සිට හැටන් බලා ධාවනයවු පුද්ගලික බස් රථයක් එකිනෙක ගැටිමෙන් 14 වන දින මෙම අනතුර සිදුව ඇති බවත් මෙම අනතුරින් තුවාල ලැබු එක් අයක් ගිනිගත්හේන…
අදත් විදුලි කප්පාදුව පැය 06 ක්
අද (25) දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම දන්වයි ඒ් අනුව විදුලි කප්පාදුව සිදුවන්නේ මෙසේය. P,Q,R,S,T,U,V,W පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 4යි මිනිත්තු 30ක් සහ පස්වරු 5.30 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි විනාඩි 40ක්. A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප –පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා කාලයේදී පැය 3යි මිනිත්තු 20ක් හා පස්වරු 6.00 සිට…